polkatu lipa circuit

gayan94

Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    Machanla polkatu lipakata danna hoda circuit ekak danna kenak denna berida?

    mama you tube eke ekak balagena heduwa, but fan speed eka enne ne.. madi, eka normal 12v( 1A) charger ekata gehewuwama hodatama weda..

    menna mama hadpu circuit eka
    Circuit diagram ok (1).jpg

    hebei mama demme 10k potentiometer ekak

    mage fan eka 0.31 A
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    Machanla polkatu lipakata danna hoda circuit ekak danna kenak denna berida?

    mama you tube eke ekak balagena heduwa, but fan speed eka enne ne.. madi, eka normal 12v( 1A) charger ekata gehewuwama hodatama weda..

    menna mama hadpu circuit eka
    View attachment 169402

    hebei mama demme 10k potentiometer ekak

    mage fan eka 0.31 A
    10k resister ekak nodammoth aulakda?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    555 timer එකක් දාල pwm කරන්න හදන්න. Pot එකෙන් duty cycle එක වෙනස් කරන්න. මදර්බෝඩ් එකෙන් දෙන්නෙත් pwm නෙ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Machanla polkatu lipakata danna hoda circuit ekak danna kenak denna berida?

    mama you tube eke ekak balagena heduwa, but fan speed eka enne ne.. madi, eka normal 12v( 1A) charger ekata gehewuwama hodatama weda..

    menna mama hadpu circuit eka
    View attachment 169402

    hebei mama demme 10k potentiometer ekak

    mage fan eka 0.31 A
    අවුලක් නැත්නම් පොඩ්ඩක් explain කරපංකෝ.. මොකක්ද ඔය පොල්කටු ලිපට circuit දාන seen එක?
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    Circuit one na bn.radio hadana kadekin volume control ekak aran hadannath puluwan.230V Dc fan ekak nam normal fan regulator ekak unath wadeta shape
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,774
    9,789
    113
    Machanla polkatu lipakata danna hoda circuit ekak danna kenak denna berida?

    mama you tube eke ekak balagena heduwa, but fan speed eka enne ne.. madi, eka normal 12v( 1A) charger ekata gehewuwama hodatama weda..

    menna mama hadpu circuit eka
    View attachment 169402

    hebei mama demme 10k potentiometer ekak

    mage fan eka 0.31 A

    IMG-20220430-WA0002.jpg

    මෙන්න

    මෙන්න
    IMG-20220430-WA0004.jpg
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    pol kattak puchchanna echchara darunu ewa ona na

    මේව දරුණු නෑ යකුනේ.

    නෑ පොල් කටු අඟුරු කරන එකයි පස්සෙ බර්න් කරන එකටයි දහන පෝශකය යවන සීග්‍රතාවය වෙනස්. ඔක්කොම ඔක්සිජන් එක පාර යැව්වොත් අඟුරු නොවී අලු වෙනව. ඔය මුකුත් නොහිත ඇඟේ ගැම්මට වැඩ කරල වතුර එකක් උනු කරගන්න පොල් කටු පහ හයක් නාස්ති කරගනින්.
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    yakune mama illuwe fan eke speed eka wenas karana circiut ekak, nethuwa lipa gena upades newei, anika mata lipa hadanna wiyadam une Rs600k wage
     
    • Haha
    Reactions: pramodh87

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    555 timer එකක් දාල pwm කරන්න හදන්න. Pot එකෙන් duty cycle එක වෙනස් කරන්න. මදර්බෝඩ් එකෙන් දෙන්නෙත් pwm නෙ.
    ඕකට තව nodemcu එකක් දාලා wifi module එකයි temperature sensor එකයි දාලා ලිපේ උෂණත්වය පාලනේ කරන්න පුලුවන්. තව phone app එකක් හදලා temperature control කරන්න පුලුවන්. ඕන්නං gsm module එකකුත් දාලා ලිප නිවුනම sms එකක් එන්න හදතෑකි. :baffled: