POLL: එළකිරි ඔයාලා ඇත්තටම තරහද?

එළකිරි ඔයාලා ඇත්තටම තරහද

  • ඇත්තට උන් එක්ක තරහයි

  • අපෝ නෑ. එ වෙලාවට විතරයි!

Results are only viewable after voting.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    මට නම් ඉන්නව තරහ කාරයො ලොට් එකක්, මම කමෙන්ට් එකක් දානකන් බලන් ඉන්න ඒකට ෆේක් වලින් පවා ඇවිත් බුරන පො&නයො සෙට් එකක්ම ඉන්නව, :lol: :lol: :lol: :lol::lol:

    මේ ඉන්නේ මටනම් පේන්නම බැරි එකේක්. :lol: :lol::lol: උබ තරහා උනට අපිි තරහ නෑ .
    උබට අඩුම ගානේ වැක්සින් එකවත් හම්බ උනාද. අපිත් එක්ක තරහවෙලා කඩේ ගියාට. :lol:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මට නම් ඉන්නව තරහ කාරයො ලොට් එකක්, මම කමෙන්ට් එකක් දානකන් බලන් ඉන්න ඒකට ෆේක් වලින් පවා ඇවිත් බුරන පො&නයො සෙට් එකක්ම ඉන්නව, :lol: :lol: :lol: :lol::lol:
    ඒ ආදරේට එරොසන්, උබට ඕව හෙරෙන්න තව කල් යයි