අපි හැමෝගෙම ජීවන රටාව, සිතුම් පැතුම්, දේශපාලන මතිමතාන්තර එක එක්කෙනාට වෙනස්. මේ හේතුව නිසාම ගොඩක් වෙලාවට අපේ කතා, වාදයක් දක්වා දුරදිග ගිහින් තමා නවතින්නෙ.
ඉතින් මේ විරසක වීම් ඔයාලා ඇත්තටම හිතෙ තියන් ඉන්නවද? නැත්තං ඒ වෙලාවට විතරද?
මම නම් හැමදාම උදේට එළකිරියට එන්න කලින් වැලි අහුරක් උඩ දාලා ප්‍රාර්ථනා කරන්නෙ "අනේ මට අද මේ තරම් මිතුරන් ගොඩක් ලැබෙන්න" කියලා. ඒත් මොකක්දෝ අහේතුවකට මා එක්කත් විරසක අය කීප දෙනෙක් මේකෙ ඉන්නවයි කියලා මට දැනෙනවා.

මම කිව්වෙ රියල් ජීවිතේ උන් ගැන.... කිරියෙනම් පොලිටික් ත්‍රෙඩ් වලට බහින්නෙවත් නැති තරම්.. ස්මහර ඒව කියවන්න්නෙත් නැ... සමහරුන්ගේ හැසිරීම නිසා කිරියේ පොලිටික්ස් අප්පිරියයි..

.......................