දන්නේ නැති නිසා අහන්නේ... Elakiri එකේ Poll එකක් දාන්නේ කොහොමද...?
DimuthTharindu Well-known member Dec 10, 2014 3,713 681 113 Behind you ✔ Apr 21, 2015 #1 දන්නේ නැති නිසා අහන්නේ... Elakiri එකේ Poll එකක් දාන්නේ කොහොමද...?
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Apr 21, 2015 #2 මමත් අද දැම්මේ! thread දාද්දි පෝල් option එක්ක සෙට් කරන්න. උඩින් ම තියන button එකෙන් නෙවේ පහලම තියන එකෙන් submit කරන්න. පස්සේ window එකක් එනවා පෝල් එකට වෙනම. ඒක හදලා දාන්න. එච්චරයි. මතක ඇතුව EK testing category එකේ test කරලා බලන්න Last edited: Apr 21, 2015
මමත් අද දැම්මේ! thread දාද්දි පෝල් option එක්ක සෙට් කරන්න. උඩින් ම තියන button එකෙන් නෙවේ පහලම තියන එකෙන් submit කරන්න. පස්සේ window එකක් එනවා පෝල් එකට වෙනම. ඒක හදලා දාන්න. එච්චරයි. මතක ඇතුව EK testing category එකේ test කරලා බලන්න
kinkon Well-known member Aug 5, 2007 115,843 2 115,847 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 21, 2015 #3 පොල්
DimuthTharindu Well-known member Dec 10, 2014 3,713 681 113 Behind you ✔ Apr 21, 2015 #4 shenic said: මමත් අද දැම්මේ! thread දාද්දි පෝල් option එක්ක සෙට් කරන්න. උඩින් ම තියන button එකෙන් නෙවේ පහලම තියන එකෙන් submit කරන්න. පස්සේ window එකක් එනවා පෝල් එකට වෙනම. ඒක හදලා දාන්න. එච්චරයි. මතක ඇතුව EK testing category එකේ test කරලා බලන්න Click to expand... කොහොන්ද මචන් WIndows එකක් එන්නේ...?
shenic said: මමත් අද දැම්මේ! thread දාද්දි පෝල් option එක්ක සෙට් කරන්න. උඩින් ම තියන button එකෙන් නෙවේ පහලම තියන එකෙන් submit කරන්න. පස්සේ window එකක් එනවා පෝල් එකට වෙනම. ඒක හදලා දාන්න. එච්චරයි. මතක ඇතුව EK testing category එකේ test කරලා බලන්න Click to expand... කොහොන්ද මචන් WIndows එකක් එන්නේ...?
DimuthTharindu Well-known member Dec 10, 2014 3,713 681 113 Behind you ✔ Apr 22, 2015 #6 gangst3r.93 said: Poll Click to expand... Poll ekak thama daganna ona
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Apr 22, 2015 #7 DimuthTharindu said: කොහොන්ද මචන් WIndows එකක් එන්නේ...? Click to expand...