Poll: How often do you like to work from home?

How often do you like to work from home?


  • Total voters
    42

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    WFH හොද උනාට සමහර දේවල් SE ට explain කරන්න ගියාම එපා වෙනවා කෝල් වලින්. ලග ඉදන් white board එකේ ඇදලා පෙන්නලා explain කරන එක තරම් ලේසි නැ
     
    • Like
    Reactions: OrangeHat

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    80% WFH - Productive and save alot oft travelling time
    20% Office - Some meetings or discussions. Just to get along with team and have fun
    :yes:
    80% WFH - Productive and save money (No boarding fees + other expenses) ;)
    20% Office - Some meetings or discussions. Just to get along with team and have fun :D (Crsuh ekak balagannath puluwan :P )

    March idan work from home :dull:
     
    • Like
    Reactions: OrangeHat

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ගෙදර ඉදන් කරන්න ගියොත් ජොබ් එකත් නැති වෙනවා
    මොකද අපේ පොඩි දෙන්නට මම ගෙදර ඉන්නවා කියන්නේ සෙල්ලන් කරන්න තවත් යාලුවෙක් හිටියා වගේ තමා 😍