pollytunnel poyya

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    හැබැයි ගැමියාගෙ හොඳ වටින, ප්‍රායෝගික ඒවා තියෙනවා. Agriculture with nihal, Ceylon agri එහෙමත් හොඳයි.
    (Thumbnail නම් ඉතිං ඕනෙවට වැඩියි වගේ තමයි)
    මං ඔය 3 දෙනාගෙ videos බලලා තමයි පොඩි පොඩි දේවල් හිටවන්න පටන් ගත්තෙ.
    අවුරුද්දකින් විතර දඹල කඩෙන් අරන් නෑ. මිදුලෙ පැත්තකින් තියෙනවා. මේ දවස් වල නම් මෑකරලුත් තියෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    sinhalu andanna maru

    muge channel eke godak video wala thiyenne maseta laksha ganan koti ganan hoyana hati.

    හැබැයි ගැමියාගෙ හොඳ වටින, ප්‍රායෝගික ඒවා තියෙනවා. Agriculture with nihal, Ceylon agri එහෙමත් හොඳයි.
    (Thumbnail නම් ඉතිං ඕනෙවට වැඩියි වගේ තමයි)
    මං ඔය 3 දෙනාගෙ videos බලලා තමයි පොඩි පොඩි දේවල් හිටවන්න පටන් ගත්තෙ.
    අවුරුද්දකින් විතර දඹල කඩෙන් අරන් නෑ. මිදුලෙ පැත්තකින් තියෙනවා. මේ දවස් වල නම් මෑකරලුත් තියෙනවා.

    tunnel ekata laksha 20 witara yanawa
    Parana yakada hoyan apima gaha gattot welding karagena ath laksha 14 wat yawi

    oya kiyana widiyata maseta lakshayak labay kiyanna ba ban tawa cost eka tiyenawa maseta kilo 100 ta eha kadala kilo 1 k 1000 gane denna ona

    rata inna un salli daka karanawa ati wadiya danenne nati nisa inflation ekat ekka

    oya kiyana taram nam na kiyalay mata hitenne
     
    • Like
    Reactions: Honda.putha