Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
polwattacom
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Originally Posted by polwattacom

මම කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින්වහන්සේට වෛර කරන්නේ නැහැ මෝඩයෝ වෛර කරලා මට මොනවද ලැබෙන්නේ. අනික ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි උන සංඝයාවහන්සේ නමකට? බෞද්ධයෙක්නම් පළමුව ශ්‍රද්ධාව ඉපදිය යුතුයි සහෝදරයා. ශ්‍රද්ධාවෙන් සීලයට පැමිණිය යුතුයි. ඉන් අනතුරුව සමාධියට පැමිණිය යුතුයි. ඒ මාර්ගයේ ගියොත් නිර්වාණයට යන්න පුල්ලුවන්. ඒ හින්ද සංඝයාවහන්සේ නමක් විදිහට මම උඹලගේ ලොකු ස්වාමින්වහන්සේට ගෞරව කරනවා . එත් එතුමා විසින් දේශනා කරන යම් දහම් කරුණු බුදු දහමට අනුකුල නැහැ. ඒ හින්ද මම එතුමාගේ බන අහන්නේ නම් නැහැ.

එත්කොට මේ මොකක්ද? පහත උබ නිඝන්ටයො කියලා අපහාස කරලා තියෙන්නේ කාටද?

Quote:

Originally Posted by polwattacom

අනේ ගොනෝ හාමුදුරුවරු ඉන්නේ උසාවියේ බන්. පන්සල්වල වැඩවසන්නේ ස්වාමින් වහන්සේලා. ඒ ගරුතර ආර්ය සංඝරත්නයට මම කවදාවත් බනින්නෙත් නැහැ බැනලත් නැහැ. අසපුවල ඉන්න නිඝන්ටයොන්ට නම් මම විරුද්දයි බුදු දහම විකුර්ති කරනවට. මම ඉස්සෙල්ලත් කිව්වා උඹට මොලේ උඩ වාඩිවෙලා ඉන්න එකේ ප්‍රතිපලේ තමයි ඔය.දැන්වත් නිඝන්ටයෝ පස්සේ දුවන්නේ නැතුව ආරණ්‍යයක ස්වාමින් වහන්සේලා අසුරුකරලා නියම සත්‍ය මොකක්ද කියල වටහගනින්

http://www.elakiri.com/forum/images/icons/sq/14.gif

polwattacom උබට දෙවෙනුවත්, තෙවෙනුවත් කියන්න තියෙන්නේ එකම දෙයයි.

වෛරයෙන් වෛරය නොසන් සිදේ. මේක සනාතන ධර්මයක්.

මම මෙතන පැහැදිලිව කියල තියනවා කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ට සංඝයාවහන්සේ නමක් විදිහට ගෞරව කරනවා කියල. මම එතුමන් අහම්බෙන් හරි මුණගැහුනොත් මම එතුමන්ට පසඟ පිහිටුවල වඳින්නත් මම කැමතියි. එතැනදී මම වඳින්නේ සැරියුත් මුගලන් හිමියන්ගෙන් පවත එන සංඝයාවහන්සේ නමක් කියල හිතලයි. එතැනදී මගේ පින මහත් පලයි මහත් ආනිසංසයි.

අනික් කාරනාව මම නිඝන්ට කියල හඳුන්වන්නේ කාටද කියල නමක් ගමක් දාල ප්‍රකාශයක් කරලා නැහැ. ඔබතුමාට කැමති කෙනෙකුට ආදේශ කරගන්න.

[QUOTE="polwattacom, post: 14575786, member: 114075"] Originally Posted by polwattacom මම කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින්වහන්සේට වෛර කරන්නේ නැහැ මෝඩයෝ වෛර කරලා මට මොනවද ලැබෙන්නේ. අනික ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි උන සංඝයාවහන්සේ නමකට? බෞද්ධයෙක්නම් පළමුව ශ්‍රද්ධාව ඉපදිය යුතුයි සහෝදරයා. ශ්‍රද්ධාවෙන් සීලයට පැමිණිය යුතුයි. ඉන් අනතුරුව සමාධියට පැමිණිය යුතුයි. ඒ මාර්ගයේ ගියොත් නිර්වාණයට යන්න පුල්ලුවන්. ඒ හින්ද සංඝයාවහන්සේ නමක් විදිහට මම උඹලගේ ලොකු ස්වාමින්වහන්සේට ගෞරව කරනවා . එත් එතුමා විසින් දේශනා කරන යම් දහම් කරුණු බුදු දහමට අනුකුල නැහැ. ඒ හින්ද මම එතුමාගේ බන අහන්නේ නම් නැහැ. එත්කොට මේ මොකක්ද? පහත උබ නිඝන්ටයො කියලා අපහාස කරලා තියෙන්නේ කාටද? Quote: Originally Posted by polwattacom අනේ ගොනෝ හාමුදුරුවරු ඉන්නේ උසාවියේ බන්. පන්සල්වල වැඩවසන්නේ ස්වාමින් වහන්සේලා. ඒ ගරුතර ආර්ය සංඝරත්නයට මම කවදාවත් බනින්නෙත් නැහැ බැනලත් නැහැ. අසපුවල ඉන්න නිඝන්ටයොන්ට නම් මම විරුද්දයි බුදු දහම විකුර්ති කරනවට. මම ඉස්සෙල්ලත් කිව්වා උඹට මොලේ උඩ වාඩිවෙලා ඉන්න එකේ ප්‍රතිපලේ තමයි ඔය.දැන්වත් නිඝන්ටයෝ පස්සේ දුවන්නේ නැතුව ආරණ්‍යයක ස්වාමින් වහන්සේලා අසුරුකරලා නියම සත්‍ය මොකක්ද කියල වටහගනින් [url]http://www.elakiri.com/forum/images/icons/sq/14.gif[/url] polwattacom උබට දෙවෙනුවත්, තෙවෙනුවත් කියන්න තියෙන්නේ එකම දෙයයි. වෛරයෙන් වෛරය නොසන් සිදේ. මේක සනාතන ධර්මයක්. . [SIZE="5"]මම මෙතන පැහැදිලිව කියල තියනවා කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ට සංඝයාවහන්සේ නමක් විදිහට ගෞරව කරනවා කියල. මම එතුමන් අහම්බෙන් හරි මුණගැහුනොත් මම එතුමන්ට පසඟ පිහිටුවල වඳින්නත් මම කැමතියි. එතැනදී මම වඳින්නේ සැරියුත් මුගලන් හිමියන්ගෙන් පවත එන සංඝයාවහන්සේ නමක් කියල හිතලයි. එතැනදී මගේ පින මහත් පලයි මහත් ආනිසංසයි. [/SIZE] [SIZE="5"]අනික් කාරනාව මම නිඝන්ට කියල හඳුන්වන්නේ කාටද කියල නමක් ගමක් දාල ප්‍රකාශයක් කරලා නැහැ. ඔබතුමාට කැමති කෙනෙකුට ආදේශ කරගන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom