එතකොට මොකද ලොකු ස්වාමින්වහන්සේ දේශනා කරන්නේ අභිධර්මය බුදුරජානන් වහන්සේ විසින් දේශනා නොකරන ලද්දක් කියල?
අභිධර්මය තියන ඔක්කම දේෂනා කරලා තියෙන්නේ ධර්මාෂෝක රජ දවස සිටපු රහතන් වහන්සේලා විසින්.
කරුනාකර මෙතන අබිධර්ම ත්‍රිපිටකයෙන් අරන් බුදුරාජානන් වහන්සේ විසින් කරණ ලද දෙෂනාවක් දමන්න. සුත්‍රයේ නම දැම්මාම ඇති.
.
.

