Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
polwattacom
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසපුවල ඉන්නෙ නිගන්ඨයො… බුදු දහම රකින නිල නොලත් පොලීසිය අපි

භික්ෂූන් වහන්සේලා සම්මාදමේ යාම වහාම අත්හිටවිය යුතු බවත් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සදහා වෙනමම පොලීසියක් අවශ්‍ය බවත් බොදු බල සේනා ජාලයේ මහලේකම් ගල්ගොඩ අත්තේ ඥනසාර හිමියෝ සදහන් කරති.

‘තායිලන්තයේ බුදු දහම ආරක්ෂා කිරීම සදහා වෙනමම පොලීසියක් තියනවා. අපිට හැමදාමත් හොරු අල්ලන්න බෑ. බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ නිල නොලත් පොලීසියක් අපි.’ යැයිද උන්වහන්සේ පැවසුවේ කොළඹ තුම්මුල්ලේ පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ජාවකට සාභාගීවෙමිනි.

‘බොදු බල සේනා ජාලය පිහිටුවීමේ පරමාර්ථ 12න් එකක් වුණේ මේ ශාසනයට වින කටින කදපණුවන් ඉවත් කිරීමයි. ක්‍රිස්තියානු මූලධර්මවාදී සංවිධාන 400 ක් පමණ මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ඔවුන් බුද්ධ ශාසනය විනාශ කිරීමට කටයුතු කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියේ කියලා තියනවා බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා කියලා. නමුත් වර්තමානයේ එවැනි ආරක්ෂාවීමක් සිදුවෙනවාද කියලා ගැටලූවක් තියෙනවා.

මතට තිත තියන ආණ්ඩුවට සම්බන්ධ එක් ඇමතුවරයෙකුට අද බාර් 48ක් තියෙනවා. එහෙම තියෙද්දී කොහොමද බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නෙ. බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න නීති හදාපියව් කියලා අපි වගකිව යුතු බලධාරීන්ට කියනවා. මෙම ගැටලූ විසදුම සදහා මහානායක හිමිවරුන්ගේ මැදිහත්මක් අවශ්‍යයි. අසපුවල වැඩ ඉන්නේ නිගණ්ඨයො. අපි ඒ අයට එරෙහිවත් ඉදිරියේදී කටයුතු කරනවා.’

එසේම ඉදිරියේදී විචිත්‍ර ධර්මකථික හාමුදුරුවන් වහන්සේලා වශයෙන් පෙනී සිටිමින් ශාසනයට ගැටලූකාරී තත්ත්වයක් ඇති කරන භික්ෂූන් වහන්සේලා සදහාද කටයුතු කිරීමට සූදානම් බවද උන්වහන්සේ සදහන් කළහ.

ඔන්න මම නෙවෙයි මේ කියන්නේ හොඳේ. මේක කියන්නේ බොදුබලසේනාවේ ප්‍රධානියෙක්.

මෙන්න ලින්ක් එක.

http://lankacnews.com/sinhala/main-news/91313/

[QUOTE="polwattacom, post: 14588093, member: 114075"] [SIZE="6"][COLOR="Red"][U][B]අසපුවල ඉන්නෙ නිගන්ඨයො… බුදු දහම රකින නිල නොලත් පොලීසිය අපි [/B][/U][/COLOR][/SIZE] [SIZE="5"]භික්ෂූන් වහන්සේලා සම්මාදමේ යාම වහාම අත්හිටවිය යුතු බවත් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සදහා වෙනමම පොලීසියක් අවශ්‍ය බවත් බොදු බල සේනා ජාලයේ මහලේකම් ගල්ගොඩ අත්තේ ඥනසාර හිමියෝ සදහන් කරති. ‘තායිලන්තයේ බුදු දහම ආරක්ෂා කිරීම සදහා වෙනමම පොලීසියක් තියනවා. අපිට හැමදාමත් හොරු අල්ලන්න බෑ. බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ නිල නොලත් පොලීසියක් අපි.’ යැයිද උන්වහන්සේ පැවසුවේ කොළඹ තුම්මුල්ලේ පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ජාවකට සාභාගීවෙමිනි. ‘බොදු බල සේනා ජාලය පිහිටුවීමේ පරමාර්ථ 12න් එකක් වුණේ මේ ශාසනයට වින කටින කදපණුවන් ඉවත් කිරීමයි. ක්‍රිස්තියානු මූලධර්මවාදී සංවිධාන 400 ක් පමණ මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ඔවුන් බුද්ධ ශාසනය විනාශ කිරීමට කටයුතු කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියේ කියලා තියනවා බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා කියලා. නමුත් වර්තමානයේ එවැනි ආරක්ෂාවීමක් සිදුවෙනවාද කියලා ගැටලූවක් තියෙනවා. මතට තිත තියන ආණ්ඩුවට සම්බන්ධ එක් ඇමතුවරයෙකුට අද බාර් 48ක් තියෙනවා. එහෙම තියෙද්දී කොහොමද බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නෙ. බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න නීති හදාපියව් කියලා අපි වගකිව යුතු බලධාරීන්ට කියනවා. මෙම ගැටලූ විසදුම සදහා මහානායක හිමිවරුන්ගේ මැදිහත්මක් අවශ්‍යයි.[COLOR="Red"] අසපුවල වැඩ ඉන්නේ නිගණ්ඨයො. අපි ඒ අයට එරෙහිවත් ඉදිරියේදී කටයුතු කරනවා.[/COLOR]’ එසේම ඉදිරියේදී විචිත්‍ර ධර්මකථික හාමුදුරුවන් වහන්සේලා වශයෙන් පෙනී සිටිමින් ශාසනයට ගැටලූකාරී තත්ත්වයක් ඇති කරන භික්ෂූන් වහන්සේලා සදහාද කටයුතු කිරීමට සූදානම් බවද උන්වහන්සේ සදහන් කළහ.[/SIZE] [SIZE="5"][COLOR="Blue"]ඔන්න මම නෙවෙයි මේ කියන්නේ හොඳේ. මේක කියන්නේ බොදුබලසේනාවේ ප්‍රධානියෙක්. [/COLOR][/SIZE] [SIZE="4"]මෙන්න ලින්ක් එක. [/SIZE]http://lankacnews.com/sinhala/main-news/91313/ [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom