Polypropylene Food containers

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,805
    152,377
    113

    තරගයක්

    Food containers ගැන කතා කරන්න ඕන මිනිත්තු 3 ක්, හැබැයි ඒවයෙ දාන කෑම ජාති ගැන කතා කරන්න තහනම්. "තොපිට කොයින් ද මෙව්වා" කියන වාක්‍ය තුන් සැරේකට වඩා භාවිතා කරන්නත් බෑ.