ponna ballekkkk

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    23658647_381371132297718_3998951915354115040_n.jpg
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    දේශපාලුවො ඔක්කොම එකයි එහෙමයි කියලා මයිතීට හෝ හිටපු මහින්දට මෙ විදිහට මඩ ගහන එකෙන් වෙන්නේ උඩ බලාගෙන කෙල ගහන එකයි ..
    මයිත්‍රෙ පිම්පියෙක් කියන්ව නම් ඒ පිම්පිය රටේ ජනපති නම් ඒ ජනපති යටතේ ඉන්න අපිටත් වැටෙන්නේ ඒ පිම්පියගෙ රට වැසියො කියන නාමේමයි
    මහින්ද හොරා නම් ඒ හොරාගෙ යටතෙ හිටිය අපිත් හොරාගේ වැසියො වෙනව
    අපහස කලට කමක් නැ උඩ බලන් කෙල ගහ ගන්න එපා කියල මම කියන්නේ