ponna lansa

Max_r

Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    සිංහලුන්ට පයිත්තියං බන්, මැරයො, කුඩ්ඩො, පාර්ලිමෙන්තු යවලා, නැට්ට පුකෙ ගහන් ඉන්නවා...
    ----------
    උන්ම රෙද්ද අස්සේ දාගෙන දැනො කනො.... කනො.... කිව්වට වැඩක් නැ....
    ජන්දෙ දෙද්දි හිතන්න තිබ්බා ඔව්වා..........
     
    • Love
    Reactions: NuwanCK

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,724
    163,651
    113
    එකමත් එක රටක
    ඌ ඌට චන්දෙ දෙන්න එන උන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයල ශේප් එකේ තියාගන්නවා ඇති..මාළු කාරයන්ට , මිගමුව පැත්තේ වැඩක් කරගන්න එන උන්ට වැඩක් කරල දුන්නම මොනවා උනත් වැඩක් කරගන්න කියලා මේ වගේ උන්ට චන්දෙ දීල තියාගන්නවා