Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ponna Yahapalanaya 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලින් ආණ්ඩු කාලේ ක්‍රීකට් මැච් බලන්න ගියපු කොල්ලො කෙල්ලො මහින්දට ෆයිනල් එන්න එපා කියලා බෝඩ් ඉස්සුවා.

පලමුවත් සංගා දෙවනුවත් සංගා තෙවනුවත් සංගා කියා බෝඩ් ඉස්සුවා.

6% බෝඩ් ඉස්සුවා.

එහෙම බෝඩ් උස්සලා රජය විහිලුවකට ගත්තු කොල්ලො කෙල්ලොන්ට හානියක් උනෙ නෑ.

අපි සුදු වෑන් කතාවක් ගොතලා කිව්වට පතාලයට සම්බන්ධ නැති , ltte සංවිධාණයට සම්බන්ධ නැති , යුද්ධයට අකුල් හෙලපු නැති කවුරුත් සුදු වෑන් වල ආයුද පෙන්නන්න නොගිය කතාවත් ඇත්ත.

කොල්ලො කෙල්ලො කරපු දේවල් ගනන් නොගෙන ෆේස්බූක් තියෙන්නෙ විනෝද වෙන්නයි කියලා කියපු නිසයි මහින්දට ගෙදර යන්න උනේ .

ඒත් මහින්ද වගෙ ඉවසලා කාලෙකින් ලබා ගත්තු අපේ ආණ්ඩුව නැති කරගන්න නම් අපි සුදානම් නෑ.

අන්න ඒ නිසයි තරුණ කෙල්ලෙක් මැච් බලන්න ගිහින් "අදාල නෑ හිටං" කියලා බෝඩ් එකක් ඉස්සුවම අපි ඒ කෙල්ලගෙ චරිතය ඝාතනය කරන්නේ අපේ ෆේස්බුක් පිටු වලින්. අපි ඒ කෙල්ලව බඩුවක් කරනවා.

ඒ දඩුවම දකින තවත් කෙල්ලෙක් නම් අපෙ ජනපතිදුන්ව විහිලුවට අරගන්න එකක් නෑ ආයෙම.

අන්න ඒ විදියටයි අපි අපිට එරෙහි මතය මර්ධණය කරන්නෙ.

රජයට එරෙහි ජනමතය මඩින් මර්ධණය කරන එජාප මාධ්‍ය අංශය ගැන ආඩම්භරයි නම් Share කරන්න.

එයයි ඔබ ලද වෙනස...

එයයි නූතන එජාප වහල්කම..

ආණ්ඩුවට කිණ්ඩි දාන එක දඬුවම් ලැබිය හැකි වැරද්දකි!

[QUOTE="Vandey, post: 20584457, member: 512761"] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-0/p480x480/14045563_1650883748561187_4649922118953238094_n.jpg?oh=446571861fdd2324de3ce47ab28c475d&oe=585CC598[/IMG] [SIZE="3"]කලින් ආණ්ඩු කාලේ ක්‍රීකට් මැච් බලන්න ගියපු කොල්ලො කෙල්ලො මහින්දට ෆයිනල් එන්න එපා කියලා බෝඩ් ඉස්සුවා. පලමුවත් සංගා දෙවනුවත් සංගා තෙවනුවත් සංගා කියා බෝඩ් ඉස්සුවා. 6% බෝඩ් ඉස්සුවා. එහෙම බෝඩ් උස්සලා රජය විහිලුවකට ගත්තු කොල්ලො කෙල්ලොන්ට හානියක් උනෙ නෑ. අපි සුදු වෑන් කතාවක් ගොතලා කිව්වට පතාලයට සම්බන්ධ නැති , ltte සංවිධාණයට සම්බන්ධ නැති , යුද්ධයට අකුල් හෙලපු නැති කවුරුත් සුදු වෑන් වල ආයුද පෙන්නන්න නොගිය කතාවත් ඇත්ත. කොල්ලො කෙල්ලො කරපු දේවල් ගනන් නොගෙන ෆේස්බූක් තියෙන්නෙ විනෝද වෙන්නයි කියලා කියපු නිසයි මහින්දට ගෙදර යන්න උනේ . ඒත් මහින්ද වගෙ ඉවසලා කාලෙකින් ලබා ගත්තු අපේ ආණ්ඩුව නැති කරගන්න නම් අපි සුදානම් නෑ. අන්න ඒ නිසයි තරුණ කෙල්ලෙක් මැච් බලන්න ගිහින් "අදාල නෑ හිටං" කියලා බෝඩ් එකක් ඉස්සුවම අපි ඒ කෙල්ලගෙ චරිතය ඝාතනය කරන්නේ අපේ ෆේස්බුක් පිටු වලින්. අපි ඒ කෙල්ලව බඩුවක් කරනවා. ඒ දඩුවම දකින තවත් කෙල්ලෙක් නම් අපෙ ජනපතිදුන්ව විහිලුවට අරගන්න එකක් නෑ ආයෙම. අන්න ඒ විදියටයි අපි අපිට එරෙහි මතය මර්ධණය කරන්නෙ. [B][SIZE="4"]රජයට එරෙහි ජනමතය මඩින් මර්ධණය කරන එජාප මාධ්‍ය අංශය ගැන ආඩම්භරයි නම් Share කරන්න. එයයි ඔබ ලද වෙනස... එයයි නූතන එජාප වහල්කම.. ආණ්ඩුවට කිණ්ඩි දාන එක දඬුවම් ලැබිය හැකි වැරද්දකි[/SIZE][/B]![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom