Ponna Yahapalanaya 2

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    14045563_1650883748561187_4649922118953238094_n.jpg


    කලින් ආණ්ඩු කාලේ ක්‍රීකට් මැච් බලන්න ගියපු කොල්ලො කෙල්ලො මහින්දට ෆයිනල් එන්න එපා කියලා බෝඩ් ඉස්සුවා.
    පලමුවත් සංගා දෙවනුවත් සංගා තෙවනුවත් සංගා කියා බෝඩ් ඉස්සුවා.
    6% බෝඩ් ඉස්සුවා.

    එහෙම බෝඩ් උස්සලා රජය විහිලුවකට ගත්තු කොල්ලො කෙල්ලොන්ට හානියක් උනෙ නෑ.

    අපි සුදු වෑන් කතාවක් ගොතලා කිව්වට පතාලයට සම්බන්ධ නැති , ltte සංවිධාණයට සම්බන්ධ නැති , යුද්ධයට අකුල් හෙලපු නැති කවුරුත් සුදු වෑන් වල ආයුද පෙන්නන්න නොගිය කතාවත් ඇත්ත.
    කොල්ලො කෙල්ලො කරපු දේවල් ගනන් නොගෙන ෆේස්බූක් තියෙන්නෙ විනෝද වෙන්නයි කියලා කියපු නිසයි මහින්දට ගෙදර යන්න උනේ .

    ඒත් මහින්ද වගෙ ඉවසලා කාලෙකින් ලබා ගත්තු අපේ ආණ්ඩුව නැති කරගන්න නම් අපි සුදානම් නෑ.

    අන්න ඒ නිසයි තරුණ කෙල්ලෙක් මැච් බලන්න ගිහින් "අදාල නෑ හිටං" කියලා බෝඩ් එකක් ඉස්සුවම අපි ඒ කෙල්ලගෙ චරිතය ඝාතනය කරන්නේ අපේ ෆේස්බුක් පිටු වලින්. අපි ඒ කෙල්ලව බඩුවක් කරනවා.
    ඒ දඩුවම දකින තවත් කෙල්ලෙක් නම් අපෙ ජනපතිදුන්ව විහිලුවට අරගන්න එකක් නෑ ආයෙම.
    අන්න ඒ විදියටයි අපි අපිට එරෙහි මතය මර්ධණය කරන්නෙ.

    රජයට එරෙහි ජනමතය මඩින් මර්ධණය කරන එජාප මාධ්‍ය අංශය ගැන ආඩම්භරයි නම් Share කරන්න.

    එයයි ඔබ ලද වෙනස...
    එයයි නූතන එජාප වහල්කම..

    ආණ්ඩුවට කිණ්ඩි දාන එක දඬුවම් ලැබිය හැකි වැරද්දකි
    !
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ අර සිරසෙ සුපර් ස්ටාර් හිටපු කෙල්ල නේද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    කිසිම ගැලපීමක් නෑනේ බන්. මේවා මේ හුජ්ජ ආතල්නේ බන්.
    ඉස්සර තිබ්බ සිංහල බොදුනුවා පේජ් එකෙන් නම් සුපිරිම ආතල් දුන්නේ. ඒවට අහූවෙලා වැඩිහරියක්ම ශෙයා කරෙත් බයියොම තමා. දැන් නම් ඒ පේජ් එක ඇක්ටිව් නෑ.
     
    • Like
    Reactions: RandomGuy

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    14100334_912442398881987_1628167006620583094_n.jpg


    මේ වගේ තිරිසන් වෑඩ කරන්නේ මෙන්න මේ පොන්න හම්බයා... Hamza Haniffa

    69544_293859844075147_468269031_n.jpg


    මේ පේජස් දෙකේ ඈඩ්මින්.

    11698552_10153351751031259_5936534133690471864_n.jpg
    UPFA - A Brighter Future

    13939582_950854455025608_1931449810157834106_n.jpg
    Bro - බ්රෝ



    මූට ආන්ඩුවෙන් පඩියක් දෙනවා ෆේස්බූක් එකේ විපක්ශෙට මඩ ගහනවට. පොන්න පෙස්ට් හද හද ෆේස්බුක් එකේ ඉන්න ගොබ්බයන්ට මෝඩ ආතල් දිදී... ඉන්ග්ලිශ් පේජස් වල තියෙන ඒවා සින්හලටකොපි කරලා දාලා පොර වෙන්න හදන අම්මෙක් සහෝදරියක් නෑති වේස හම්බ ඌරා.
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,354
    1,307
    113
    Malabe
    කිසිම ගැලපීමක් නෑනේ බන්. මේවා මේ හුජ්ජ ආතල්නේ බන්.
    ඉස්සර තිබ්බ සිංහල බොදුනුවා පේජ් එකෙන් නම් සුපිරිම ආතල් දුන්නේ. ඒවට අහූවෙලා වැඩිහරියක්ම ශෙයා කරෙත් බයියොම තමා. දැන් නම් ඒ පේජ් එක ඇක්ටිව් නෑ.

    ඇක්ටිව් නැත්තේ කොහෙද හැමදාම එක එක එව්වා එනවා. ඕක කරන්නේ තම්බි මලයෙක්
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පොන්න හම්සාගේ... පොන්න පෝස්ට් එකක්...

    https://www.facebook.com/slupfa/

    14102168_10154253093741259_6257620672430230650_n.jpg

    ටෙහානා ටෙහානා ටෙහානා..

    ප්‍රශ්ණය ඇය නොවේ! ප්‍රශ්ණය මහින්ද මේ තරුණ පරපුරට දයාද කරලා තියෙන නොහොබිනා ගති දුර්ගන්ද සංස්කෘතිය. මහින්ද වෙනුවෙන් පෙනී සිටින බහුතරයක් තරුණ තරුණියන් ටෙහානලා වන අතර ඔවුන් වැඩියෙන් කතා කියන්නේ කුණුහරුපය. කුණුහරුප මහින්දට TM එකක් වී හමාරය.
    අදහස් ප්‍රකාශ කලාම ඒවා ගෝත්‍රික වාදී අදහස්ය. හරි වැරදි කියන දේ ඔහුන්ට අදාලම නැත. ඔවුන් හැමෝම හරියට බල්ලෙක්ට ආදරය කරන්න ඉන්නාවක් කා සිටින මන්දබුද්දිකයින් රැලක් මෙන් ය.

    මහින්ද ඔහුන්ගේ මොළ දුෂණය කර ඇත. ඔබ මේ දකින අපේ විවේච්න ඒ මහින්ද දායාද කල දුර්ගන්ධ සංස්කෘතියට එරෙහිව මිස ටෙහානි කියන ඇයට නොවේ
    .
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඇක්ටිව් නැත්තේ කොහෙද හැමදාම එක එක එව්වා එනවා. ඕක කරන්නේ තම්බි මලයෙක්

    කරන්නේ කවුද කින්ද මන්ද මම දන්නේ නෑ මචන්. අනිතිම කාලේ වගේ වෙද්දි කට්ටියටම තේරෙන්න ගත්තා ඌ ගහන ගේම. හැබයි පේජ් එක පටන් ගත්තු කාලෙදි ඌ ලෙසටම කරා.

    මෙන්න පේජ් එක

    https://www.facebook.com/sinhalabodunuwa/
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අපහස විඳදරාගන්න බැරි ලාමක මෛත්‍රීපාල .හිටං කියල කිව්වම ඒ කෙල්ල බඩුවක් කරන්න තරම් උඹ පහත් මිනිහෙක් මෛත්‍රීපාල මහත්තයෝ.උඹේ ප්‍රජාතන්ත්‍රවාදය දෝරෙ ගලනවා.උඹ වෛරය වපුරන පහත් මිනිහෙක්.චන්ද්‍රිකාගෙයි උඹෙයි ඇඟේ තියෙන්නෙ පලිගැනීම විතරයි.
     

    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    kellekuta mehema apahasakirima nam apith tharaye hela dakinawa. kawadda ban mahinda enna epa kiyala board ussan ground eke hitiye??mahanda kawadda ban uta wiruddawakatha karapu unta inna ida dunne??ubala nikana haden behela wagene kathawa.meka machan fb eke mada gehillak witarai.e wageda mahinda. sarath fonseka, shirani bandaranayaka, janamadyawedyo wage loku loku ewunta gahapu ekekne.mahindata thamath puka dena unta itin mekath maha deyak