Ponniyin Selvan

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    lankawe indiawe film (ithihasa film) karanne unta nathi abimanaya film ekakin hari ganna. Owage balanna deyak na . athishokthiya

    meka flop wunoth waha kanna wenne. budjet ekama 550crores
    pissuda ban
    owa balanawa
    minissunge hinamane nisa
    film ekakin hari e feeling eka ganna balanne
    ------ Post added on Sep 24, 2022 at 11:47 AM
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,791
    9,482
    113
    pan india release කරන්නේ අනිවාර්යයෙන් හින්දි බෙල්ට් එකේ ලොකු ගානක් හොයයි RRR එකත් බජට් ඔය ගාන කෝටි 1000ක් විතර හෙව්වා
    lankawe indiawe film (ithihasa film) karanne unta nathi abimanaya film ekakin hari ganna. Owage balanna deyak na . athishokthiya

    pissuda ban
    owa balanawa
    minissunge hinamane nisa
    film ekakin hari e feeling eka ganna balanne
    ------ Post added on Sep 24, 2022 at 11:47 AM
    RRR, bahubali man thamath balala na :no:

    mani ratnum film kohemath hodata duwnawa. man lagadi dakka Brahmāstra movie eke boycott kala vage mekath boycott karnna oni kiyala rallak yanawa. ekai flop wunoth case kiwwe.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464

    නෑ බං boycott රැල්ල තියෙන්නේ bollywood වලට විතරයි සවුත් කේස් එකක් නෑ kgf2,rrr,major,sita raman,karthikeya 2 ,charlie එහෙම blockbuster brahmastra එකෙන් boycott රැල්ලට වැදුනා වැටෙන්ඩම 388crore worldwide 😎
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    200 crore weekend 😎
     
    Attachments

    • FB_IMG_16647957389784276.jpg
      FB_IMG_16647957389784276.jpg
      294.1 KB · Views: 22
    • Like
    Reactions: TCB Rox

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මට මේක, තව RRR වගේ ස්පෙක්ටකල් හෝල් එකක පිස්සු ෆෑන්ස්ල වටකරන් බලන්න මාර ආසාවක් තියෙන්නෙ. වෙලා නෑ මේ ටිකෙ හෝල් එකකට යන්නවත්. ගියත් වැඩක් නෑ ලංකාවෙ ඕඩියන්ස් එක හරි නියුට්‍රල් ඉන්දියාවෙ තමයි ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඕනෙ. ගොඩක් අය කෝචෝක් කරනව ඒ වගෙ ෆෑන්ඩම් වලට ඒත් ඒත් ඔය වගේ ෆිල්ම් වල කික් එක එන්නෙ එහෙම බලද්දි.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    මට මේක, තව RRR වගේ ස්පෙක්ටකල් හෝල් එකක පිස්සු ෆෑන්ස්ල වටකරන් බලන්න මාර ආසාවක් තියෙන්නෙ. වෙලා නෑ මේ ටිකෙ හෝල් එකකට යන්නවත්. ගියත් වැඩක් නෑ ලංකාවෙ ඕඩියන්ස් එක හරි නියුට්‍රල් ඉන්දියාවෙ තමයි ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඕනෙ. ගොඩක් අය කෝචෝක් කරනව ඒ වගෙ ෆෑන්ඩම් වලට ඒත් ඒත් ඔය වගේ ෆිල්ම් වල කික් එක එන්නෙ එහෙම බලද්දි.
    එහෙම එක්ස්පීරියන්ස් එකක් ගන්න මේ ෆිලිම්ස් හරියන්නේ නැහැ...මාස් කොමර්ශල් සීන්ස් හරි අඩුයි මෙව්වගේ....කේ.ජී.එෆ් වගේ එකකට ගිහින් බලපන්.. ලංකාවේම උබට ඒ එක්ස්පීරියන්ස් එක ගන්න පුලුවන්...
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    එහෙම එක්ස්පීරියන්ස් එකක් ගන්න මේ ෆිලිම්ස් හරියන්නේ නැහැ...මාස් කොමර්ශල් සීන්ස් හරි අඩුයි මෙව්වගේ....කේ.ජී.එෆ් වගේ එකකට ගිහින් බලපන්.. ලංකාවේම උබට ඒ එක්ස්පීරියන්ස් එක ගන්න පුලුවන්...

    ඔව් PS-1 නන් ඒ ජාතියෙම නෙවේ. මම ඉස්සර මරදානෙ සිනෙ සිටි එකේ මැටිනෙ බලල තියෙනව මරු ඕයි. මාර ජවයක් තියෙන ඕඩියන්ස් ඒවට ඉන්නෙ. මන් එච්චර දෙමළ ෆිල්ම් කාපර් කෙනෙක් නෙමේ වැඩිමනක්ම බලන්නෙ ආට් ෆිල්ම් වගේ ඒව පණ්ඩිතමානී බයිලාවල් ඒත් ඕඩියන්ස් එක අර තරමට මූව් කරවන්න පුලුවන් කියන්නෙ ඒ සිනමාව ලොවෙත් සාර්ථකයි ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනව ඒ ඉන්ඩස්ට්‍රි එකෙන්.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    මේකෙ රජකාලෙ දෙමළ උනාට සිංහල රජකාලෙ විදිහට නෙවෙයි.. 😒