Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ponseka Paw
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Paw Wade Rata Pawa denna giya dohiyata wechcha de  General pattamath naha dan

සරත් ෆොන්සේකා වැරැදිකරු වෙයි: ‘ජෙනරාල් නිලයෙන්’ පහකරයි

සක්‍රීය හමුදා සේවයේ සිටියදී දේශපාලන කටයුතුවල යෙදීම සම්බන්ධ චෝදනාවලට වැරැදිකරු වූ විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා දැනට ඔහු දරන ජෙනරාල් නිලයෙන් අපකීර්තිමත් ලෙස නෙරපා හැරීමට ඊයේ (13) යුද්ධාධිකරණය නියෝග කෙළේය.

විශ්‍රාමික ජෙනරාල්වරයාට එරෙහිව රැස්වූ ප්‍රථම යුද්ධාධිකරණය, ඔහු සක්‍රීය සේවයේ සිටිය දී දේශපාලන කටයුතුවල යෙදීමට අදාළව නඟා තිබූ චෝදනා දෙකටම වැරැදිකරු බවට තීරණය කෙළේය.

විත්තිකාර ෆොන්සේකා මහතාට එරෙහි දඬුවම, සේනාධිනායකවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ අනුමැතියට යටත්ව, නියම කර තිබේ. නඩු විභාගය අවසානයේ ෆොන්සේකා මහතා චෝදනාවලට වැරැදිකරු බව යුද්ධාධිකරණයේ සභාපතිවරයා විවෘත අධිකරණය අමතමින් ප්‍රකාශ කෙළේය.

මේ අනුව ‘ජෙනරාල්’ යන නිල නාමය මින්මතු භාවිතා කළ නොහැකිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ෆොන්සේකා මහතාට එරෙහිව පැවැති නඩු විභාගයේ දී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හා එජාප මන්ත්‍රී ලක්ෂ්මන් සෙනවිරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සාක්කි දුන්හ.

ෆොන්සේකා මහතාට ලබා දී ඇති දඬුවම ජනාධිපතිවරයා විසින් අනුමත කරනු ඇතැයි යුධ හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි. මේජර් ජෙනරාල් එච්. එල්. වීරතුංග (සභාපති) මේජර් ජෙනරාල් ඒ. එල්. ආර්. විජේතුංග හා මේජර් ජෙනරාල් ඩී. ආර්. ඒ. පී. ජයතිලක යන මහත්වරුන් ගෙන් සමන්විත යුද්ධාධිකරණය මේ චෝදනා විභාග කළේය. රියර් අද්මිරාල් ඩබ්ලිව්. ඩබ්ලිව්. ජේ. එස්. ප්‍රනාන්දු මහතා මෙහි විනිශ්චයකාර නීතිඥවරයා ලෙස කටයුතු කෙළේය.

මෙයට අමතරව තවත් යුද්ධාධිකරණයක් හමුවේ ෆොන්සේකා මහතාට එරෙහිව ඇති සෙසු චෝදනා විභාග කෙරේ.

[QUOTE="windows8, post: 8088260, member: 268392"] [SIZE="5"]Paw Wade Rata Pawa denna giya dohiyata wechcha de :lol: General pattamath naha dan :)[/SIZE] [IMG]http://dinamina.lk/2010/08/14/Sarath.jpg[/IMG] [SIZE="5"][B]සරත් ෆොන්සේකා වැරැදිකරු වෙයි: ‘ජෙනරාල් නිලයෙන්’ පහකරයි[/B][/SIZE] සක්‍රීය හමුදා සේවයේ සිටියදී දේශපාලන කටයුතුවල යෙදීම සම්බන්ධ චෝදනාවලට වැරැදිකරු වූ විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා දැනට ඔහු දරන ජෙනරාල් නිලයෙන් අපකීර්තිමත් ලෙස නෙරපා හැරීමට ඊයේ (13) යුද්ධාධිකරණය නියෝග කෙළේය. විශ්‍රාමික ජෙනරාල්වරයාට එරෙහිව රැස්වූ ප්‍රථම යුද්ධාධිකරණය, ඔහු සක්‍රීය සේවයේ සිටිය දී දේශපාලන කටයුතුවල යෙදීමට අදාළව නඟා තිබූ චෝදනා දෙකටම වැරැදිකරු බවට තීරණය කෙළේය. විත්තිකාර ෆොන්සේකා මහතාට එරෙහි දඬුවම, සේනාධිනායකවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ අනුමැතියට යටත්ව, නියම කර තිබේ. නඩු විභාගය අවසානයේ ෆොන්සේකා මහතා චෝදනාවලට වැරැදිකරු බව යුද්ධාධිකරණයේ සභාපතිවරයා විවෘත අධිකරණය අමතමින් ප්‍රකාශ කෙළේය. මේ අනුව ‘ජෙනරාල්’ යන නිල නාමය මින්මතු භාවිතා කළ නොහැකිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ෆොන්සේකා මහතාට එරෙහිව පැවැති නඩු විභාගයේ දී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හා එජාප මන්ත්‍රී ලක්ෂ්මන් සෙනවිරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සාක්කි දුන්හ. ෆොන්සේකා මහතාට ලබා දී ඇති දඬුවම ජනාධිපතිවරයා විසින් අනුමත කරනු ඇතැයි යුධ හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි. මේජර් ජෙනරාල් එච්. එල්. වීරතුංග (සභාපති) මේජර් ජෙනරාල් ඒ. එල්. ආර්. විජේතුංග හා මේජර් ජෙනරාල් ඩී. ආර්. ඒ. පී. ජයතිලක යන මහත්වරුන් ගෙන් සමන්විත යුද්ධාධිකරණය මේ චෝදනා විභාග කළේය. රියර් අද්මිරාල් ඩබ්ලිව්. ඩබ්ලිව්. ජේ. එස්. ප්‍රනාන්දු මහතා මෙහි විනිශ්චයකාර නීතිඥවරයා ලෙස කටයුතු කෙළේය. මෙයට අමතරව තවත් යුද්ධාධිකරණයක් හමුවේ ෆොන්සේකා මහතාට එරෙහිව ඇති සෙසු චෝදනා විභාග කෙරේ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom