Ponseka Paw

windows8

Member
Feb 16, 2010
5,371
438
0
Kandy
Paw Wade Rata Pawa denna giya dohiyata wechcha de :lol: General pattamath naha dan :)
Sarath.jpg


සරත් ෆොන්සේකා වැරැදිකරු වෙයි: ‘ජෙනරාල් නිලයෙන්’ පහකරයි

සක්‍රීය හමුදා සේවයේ සිටියදී දේශපාලන කටයුතුවල යෙදීම සම්බන්ධ චෝදනාවලට වැරැදිකරු වූ විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා දැනට ඔහු දරන ජෙනරාල් නිලයෙන් අපකීර්තිමත් ලෙස නෙරපා හැරීමට ඊයේ (13) යුද්ධාධිකරණය නියෝග කෙළේය.

විශ්‍රාමික ජෙනරාල්වරයාට එරෙහිව රැස්වූ ප්‍රථම යුද්ධාධිකරණය, ඔහු සක්‍රීය සේවයේ සිටිය දී දේශපාලන කටයුතුවල යෙදීමට අදාළව නඟා තිබූ චෝදනා දෙකටම වැරැදිකරු බවට තීරණය කෙළේය.

විත්තිකාර ෆොන්සේකා මහතාට එරෙහි දඬුවම, සේනාධිනායකවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ අනුමැතියට යටත්ව, නියම කර තිබේ. නඩු විභාගය අවසානයේ ෆොන්සේකා මහතා චෝදනාවලට වැරැදිකරු බව යුද්ධාධිකරණයේ සභාපතිවරයා විවෘත අධිකරණය අමතමින් ප්‍රකාශ කෙළේය.

මේ අනුව ‘ජෙනරාල්’ යන නිල නාමය මින්මතු භාවිතා කළ නොහැකිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ෆොන්සේකා මහතාට එරෙහිව පැවැති නඩු විභාගයේ දී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හා එජාප මන්ත්‍රී ලක්ෂ්මන් සෙනවිරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සාක්කි දුන්හ.

ෆොන්සේකා මහතාට ලබා දී ඇති දඬුවම ජනාධිපතිවරයා විසින් අනුමත කරනු ඇතැයි යුධ හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි. මේජර් ජෙනරාල් එච්. එල්. වීරතුංග (සභාපති) මේජර් ජෙනරාල් ඒ. එල්. ආර්. විජේතුංග හා මේජර් ජෙනරාල් ඩී. ආර්. ඒ. පී. ජයතිලක යන මහත්වරුන් ගෙන් සමන්විත යුද්ධාධිකරණය මේ චෝදනා විභාග කළේය. රියර් අද්මිරාල් ඩබ්ලිව්. ඩබ්ලිව්. ජේ. එස්. ප්‍රනාන්දු මහතා මෙහි විනිශ්චයකාර නීතිඥවරයා ලෙස කටයුතු කෙළේය.

මෙයට අමතරව තවත් යුද්ධාධිකරණයක් හමුවේ ෆොන්සේකා මහතාට එරෙහිව ඇති සෙසු චෝදනා විභාග කෙරේ.
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    කේ.පී. මගෙ සකි
    යහපත් ළමයෙකි
    බුන් කළ කොටි බල
    දේශප්‍රේමියෙකි

    මර්වින් මගෙ සකි
    යහපත් ළමයෙකි
    ගස් බැඳ බලු ගැති
    අප රැකි මහතෙකි

    විමලේ මගෙ සකි
    යහපත් ළමයෙකි
    දිවි දී රට රැකි
    හෙළ බොදු විරුවෙකි

    කරුණා මගෙ සකි
    යහපත් ළමයෙකි
    අරන්තලා බිම
    බැබළවු උතුමෙකි

    උදයෙම පිබිදී
    මහරජු නමදී
    ඒ දැක සිරිමත්
    සැඟැවෙයි විලි දී

    දෙස බස රැස අද
    රැකදෙන නොවැරද
    මේ දරු කැළ මැද
    සිරිමත් කවුරුද!

    මෙබඳු පුතුන් ලද
    මගෙ ලක් මව් සොඳ
    මහ පින් කළ වග
    නොකියන්නෙක් වෙද!

    මේ හොඳ ළමයින්
    ගුරු කොට ගනිමින්
    යහ මඟ යන්නෝ
    බබලති රිවි මෙන්


    http://taboosubjects.wordpress.com/2010/08/11/173/


    Konda pana nathi P dial tikakata, meeka dakala duka hithila, karanna deyak nathi kamata, -rep godaak deelaa.....!! :yes: Monawa karannada kondak nathi kamata oya -rep dunna mee harak ralata.....!! :P


    Ponseka Paw 08-14-2010 10:14 PM p*k*y*
    Ponseka Paw 08-14-2010 08:44 PM good work bro :P (Meeka good work kiyala -rep dena P dial ekak)
    Ponseka Paw 08-14-2010 05:37 PM h*k*h*n* mahaththaya
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    බල්ලො බුරන්නේද ඒ උන් බිය නිසාය.එමෙන්ම මෙතනදි කර අත්තෙද එවන්නකි

    යුක්තිය සැමදා ජයගනී
     
    Last edited:

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    කේ.පී. මගෙ සකි
    යහපත් ළමයෙකි
    බුන් කළ කොටි බල
    දේශප්‍රේමියෙකි

    මර්වින් මගෙ සකි
    යහපත් ළමයෙකි
    ගස් බැඳ බලු ගැති
    අප රැකි මහතෙකි

    විමලේ මගෙ සකි
    යහපත් ළමයෙකි
    දිවි දී රට රැකි
    හෙළ බොදු විරුවෙකි

    කරුණා මගෙ සකි
    යහපත් ළමයෙකි
    අරන්තලා බිම
    බැබළවු උතුමෙකි

    උදයෙම පිබිදී
    මහරජු නමදී
    ඒ දැක සිරිමත්
    සැඟැවෙයි විලි දී

    දෙස බස රැස අද
    රැකදෙන නොවැරද
    මේ දරු කැළ මැද
    සිරිමත් කවුරුද!

    මෙබඳු පුතුන් ලද
    මගෙ ලක් මව් සොඳ
    මහ පින් කළ වග
    නොකියන්නෙක් වෙද!

    මේ හොඳ ළමයින්
    ගුරු කොට ගනිමින්
    යහ මඟ යන්නෝ
    බබලති රිවි මෙන්


    http://taboosubjects.wordpress.com/2010/08/11/173/
    mekanam patta.:)
    eth fonseka paw.:(
     
    • Like
    Reactions: urajdrlk

    b0rnk!ll3r

    Well-known member
  • Feb 9, 2010
    1,824
    251
    83
    Naboo
    samantha4.deviantart.com
    කේ.පී. මගෙ සකි
    යහපත් ළමයෙකි
    බුන් කළ කොටි බල
    දේශප්‍රේමියෙකි

    මර්වින් මගෙ සකි
    යහපත් ළමයෙකි
    ගස් බැඳ බලු ගැති
    අප රැකි මහතෙකි

    විමලේ මගෙ සකි
    යහපත් ළමයෙකි
    දිවි දී රට රැකි
    හෙළ බොදු විරුවෙකි

    කරුණා මගෙ සකි
    යහපත් ළමයෙකි
    අරන්තලා බිම
    බැබළවු උතුමෙකි

    උදයෙම පිබිදී
    මහරජු නමදී
    ඒ දැක සිරිමත්
    සැඟැවෙයි විලි දී

    දෙස බස රැස අද
    රැකදෙන නොවැරද
    මේ දරු කැළ මැද
    සිරිමත් කවුරුද!

    මෙබඳු පුතුන් ලද
    මගෙ ලක් මව් සොඳ
    මහ පින් කළ වග
    නොකියන්නෙක් වෙද!

    මේ හොඳ ළමයින්
    ගුරු කොට ගනිමින්
    යහ මඟ යන්නෝ
    බබලති රිවි මෙන්


    http://taboosubjects.wordpress.com/2010/08/11/173/


    :D:D:D lol
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ආන්ඩුව ජෙනරාල්ව හිරේදාන්න හදන්නෙ විපක්ෂයට කොන්ද කෙලින් තියාගෙන දේශපාලනය කරන්න පුලුවන් නායකත්වය දෙන්න පුලුවන් එයා නිසයි මේ නීතිය බලපාන්නෙ ජෙනරාල්ට විතරද මහරජතුමාගේ නාවික කුමාරය තාත්තගෙ දේශපාලන වේදිකාවට නැගල කථාවකුත් පැවැත්තුවෙ ඔවට යුධඅධිකරන දාන්නෙ කවුද මේරටේ නීතිය දෙවිදියකට තමයි වැඩකරන්නෙ ඒ තමයි ආන්ඩුපක්ෂයට නීතිය හා විපක්ෂයට නීතිය මේ රටේ මේව කථාකරන්න ගියොත් අපිවත් ගස්බදීද දන්නෑ අන්තිමටම මට කියන්න තියෙනදේ තයි කේපී රජඋනා ජෙනරාල් බලු උනා කියන එක මේ දේවල් තේරැම7් ගන්න බැරි මිනිස්සු මේ රටේ ඉන්න එක රටේ අවාසනාව:no:
    (දැන් ඉතින් කට්ටිය මට පෝලිමේ - රෙප් දෙයි ඕක හැමදාම වෙනදේනෙ නමුත් ෂේක් අවතාරවලින් ඈවිත් ඕවකියල මට පුරැදුනෑ කවද හරි සත්‍ය ජයගනී :yes:)
     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    කේ.පී. මගෙ සකි
    යහපත් ළමයෙකි
    බුන් කළ කොටි බල
    දේශප්‍රේමියෙකි

    මර්වින් මගෙ සකි
    යහපත් ළමයෙකි
    ගස් බැඳ බලු ගැති
    අප රැකි මහතෙකි

    විමලේ මගෙ සකි
    යහපත් ළමයෙකි
    දිවි දී රට රැකි
    හෙළ බොදු විරුවෙකි

    කරුණා මගෙ සකි
    යහපත් ළමයෙකි
    අරන්තලා බිම
    බැබළවු උතුමෙකි

    උදයෙම පිබිදී
    මහරජු නමදී
    ඒ දැක සිරිමත්
    සැඟැවෙයි විලි දී

    දෙස බස රැස අද
    රැකදෙන නොවැරද
    මේ දරු කැළ මැද
    සිරිමත් කවුරුද!

    මෙබඳු පුතුන් ලද
    මගෙ ලක් මව් සොඳ
    මහ පින් කළ වග
    නොකියන්නෙක් වෙද!

    මේ හොඳ ළමයින්
    ගුරු කොට ගනිමින්
    යහ මඟ යන්නෝ
    බබලති රිවි මෙන්


    http://taboosubjects.wordpress.com/2010/08/11/173/

    කතාව 100% ක් ඇත්ත මවං.
     

    everbeen

    Member
    Oct 16, 2008
    893
    13
    0
    කේ.පී. මගෙ සකි

    යහපත් ළමයෙකි
    බුන් කළ කොටි බල
    දේශප්‍රේමියෙකි

    මර්වින් මගෙ සකි
    යහපත් ළමයෙකි
    ගස් බැඳ බලු ගැති
    අප රැකි මහතෙකි

    විමලේ මගෙ සකි
    යහපත් ළමයෙකි
    දිවි දී රට රැකි
    හෙළ බොදු විරුවෙකි

    කරුණා මගෙ සකි
    යහපත් ළමයෙකි
    අරන්තලා බිම
    බැබළවු උතුමෙකි

    උදයෙම පිබිදී
    මහරජු නමදී
    ඒ දැක සිරිමත්
    සැඟැවෙයි විලි දී

    දෙස බස රැස අද
    රැකදෙන නොවැරද
    මේ දරු කැළ මැද
    සිරිමත් කවුරුද!

    මෙබඳු පුතුන් ලද
    මගෙ ලක් මව් සොඳ
    මහ පින් කළ වග
    නොකියන්නෙක් වෙද!

    මේ හොඳ ළමයින්
    ගුරු කොට ගනිමින්
    යහ මඟ යන්නෝ
    බබලති රිවි මෙන්


    http://taboosubjects.wordpress.com/2010/08/11/173/

    :lol::lol::lol::(
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ආන්ඩුව ජෙනරාල්ව හිරේදාන්න හදන්නෙ විපක්ෂයට කොන්ද කෙලින් තියාගෙන දේශපාලනය කරන්න පුලුවන් නායකත්වය දෙන්න පුලුවන් එයා නිසයි මේ නීතිය බලපාන්නෙ ජෙනරාල්ට විතරද මහරජතුමාගේ නාවික කුමාරය තාත්තගෙ දේශපාලන වේදිකාවට නැගල කථාවකුත් පැවැත්තුවෙ ඔවට යුධඅධිකරන දාන්නෙ කවුද මේරටේ නීතිය දෙවිදියකට තමයි වැඩකරන්නෙ ඒ තමයි ආන්ඩුපක්ෂයට නීතිය හා විපක්ෂයට නීතිය මේ රටේ මේව කථාකරන්න ගියොත් අපිවත් ගස්බදීද දන්නෑ අන්තිමටම මට කියන්න තියෙනදේ තයි කේපී රජඋනා ජෙනරාල් බලු උනා කියන එක මේ දේවල් තේරැම7් ගන්න බැරි මිනිස්සු මේ රටේ ඉන්න එක රටේ අවාසනාව:no:
    (දැන් ඉතින් කට්ටිය මට පෝලිමේ - රෙප් දෙයි ඕක හැමදාම වෙනදේනෙ නමුත් ෂේක් අවතාරවලින් ඈවිත් ඕවකියල මට පුරැදුනෑ කවද හරි සත්‍ය ජයගනී :yes:)

    Atha kathawa machan..,
     

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    කේ.පී. මගෙ සකි
    යහපත් ළමයෙකි
    බුන් කළ කොටි බල
    දේශප්‍රේමියෙකි

    මර්වින් මගෙ සකි
    යහපත් ළමයෙකි
    ගස් බැඳ බලු ගැති
    අප රැකි මහතෙකි

    විමලේ මගෙ සකි
    යහපත් ළමයෙකි
    දිවි දී රට රැකි
    හෙළ බොදු විරුවෙකි

    කරුණා මගෙ සකි
    යහපත් ළමයෙකි
    අරන්තලා බිම
    බැබළවු උතුමෙකි

    උදයෙම පිබිදී
    මහරජු නමදී
    ඒ දැක සිරිමත්
    සැඟැවෙයි විලි දී

    දෙස බස රැස අද
    රැකදෙන නොවැරද
    මේ දරු කැළ මැද
    සිරිමත් කවුරුද!

    මෙබඳු පුතුන් ලද
    මගෙ ලක් මව් සොඳ
    මහ පින් කළ වග
    නොකියන්නෙක් වෙද!

    මේ හොඳ ළමයින්
    ගුරු කොට ගනිමින්
    යහ මඟ යන්නෝ
    බබලති රිවි මෙන්


    http://taboosubjects.wordpress.com/2010/08/11/173/


    thaxxxxxxx maxxxxxxxxxxxxxxx