Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ponseka Paw
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කේපීට හමුදා ඇඳුමක් අන්දවා එල්ටීටීඊ සාමාජිකයන්ගේ ස්වේච්ඡා බලකායක ප්‍රධානියා කරන්න යයි

(ලංකා ඊ නිව්ස් 2010 අගෝ. 17, ප.ව.1.32) ආණ්ඩුව කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී ට ස්වෙච්චා බලසේනාවේ ඉහළ තනතුරක් පිරිනැමීමට යන බව zලංකා ඊ නිව්ස්Z වෙත වාර්තාවේ.

තමාට ස්වෙච්ඡා බලසේනාවේ කර්නල් තනතුරකට වඩා ඉහළ තනතුරක් වන බි්රගේඩ් කමාණ්ඩර් තනතුර ලබාදෙන්නැයි කේපී ඉල්ලීමක් ද කර ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.

කේපීට ස්වෙච්ඡා බලසේනාවේ ඉහළ තනතුරක් පිරිනැමීමට යාම ගැන බලවත් විරෝධයක් මතු වෙමින් තිඛෙන බව හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

යුද්ධය පැවැති කාලයේ සහ යුද්ධයෙන් පසුව හමුදාවට බඳවාගත් හිටපු එල්ටීටීඊ සාමාජිකයින් ගෙන් වෙනම ස්වෙච්ඡා බලකායක් ගොඩනඟා එහි ප්‍රධානියා ලෙස කේපී පත් කරන්නට යන බව zලංකා ඊ නිව්ස්Z වෙත වාර්තාවේ.

කේපී මැලේසියාවේ ක්වාලාම්පූර් සිට කොළඹට පැමිණි පසු ආරකෂා සහිතව කොළඹ සුපිරි නිවසක රඳවා සිටි අතර, පසුව උතුරේ දෙමළ ජනයා නැවත නඟා සිටුවීම සඳහා යැයි කියමින් කේපී මේ වන විට විශේෂ ආරකෂාවක් සහිත උතුරේ සුපිරි නිවසක වාසය කිරීමට පහසුකම් සලසා ඇති බවත් වාර්තාවේ.

වසර 30 පුරා පැවැති යුද්ධයේ දී පිස්තෝල උණ්ඩයේ සිට මල්ටි බැරල් උණ්ඩය දක්වා එල්ටීටීඊයට අවි සැපයුම් කෙළේද පුපුරා ගිය සියළුම බෝම්බ වලට යෙදූ ටීඑන්ටී සහ සී4 අධි බල පුපුරණ ද්‍රව්‍ය එල්ටීටීඊයට සැපයුවේද කේ පී හෙවත් කුමරන් පද්මනාදන් විසිනි.

උතුරු නැගෙනහිර පුනරුත්ථාපන සංවර්ධන සංවිධානය (එන්.ඊ.ආර්.ඩී.ඕ.) නමින් විශේෂ ව්‍යාපෘතියක් සකස්කොට කේපී එහි ප්‍රධානියා වශයෙන් පත් කරන්නට යන බව zහින්දුස්ථාන් ටයිම්ස්Z පුවත්පත පසුගියදා වාර්තා කර තිබුණි.

Link

[QUOTE="mcj1983, post: 8106829, member: 53897"] [IMG]http://www.lankaenews.com/Sinhala/files/2109KumaranPathmanathan.jpg[/IMG] [COLOR="Blue"][SIZE="3"][COLOR="Red"]කේපීට හමුදා ඇඳුමක් අන්දවා එල්ටීටීඊ සාමාජිකයන්ගේ ස්වේච්ඡා බලකායක ප්‍රධානියා කරන්න යයි (ලංකා ඊ නිව්ස් 2010 අගෝ. 17, ප.ව.1.32) ආණ්ඩුව කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී ට ස්වෙච්චා බලසේනාවේ ඉහළ තනතුරක් පිරිනැමීමට යන බව zලංකා ඊ නිව්ස්Z වෙත වාර්තාවේ.[/COLOR] තමාට ස්වෙච්ඡා බලසේනාවේ කර්නල් තනතුරකට වඩා ඉහළ තනතුරක් වන බි්රගේඩ් කමාණ්ඩර් තනතුර ලබාදෙන්නැයි කේපී ඉල්ලීමක් ද කර ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ. කේපීට ස්වෙච්ඡා බලසේනාවේ ඉහළ තනතුරක් පිරිනැමීමට යාම ගැන බලවත් විරෝධයක් මතු වෙමින් තිඛෙන බව හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි. යුද්ධය පැවැති කාලයේ සහ යුද්ධයෙන් පසුව හමුදාවට බඳවාගත් හිටපු එල්ටීටීඊ සාමාජිකයින් ගෙන් වෙනම ස්වෙච්ඡා බලකායක් ගොඩනඟා එහි ප්‍රධානියා ලෙස කේපී පත් කරන්නට යන බව zලංකා ඊ නිව්ස්Z වෙත වාර්තාවේ. කේපී මැලේසියාවේ ක්වාලාම්පූර් සිට කොළඹට පැමිණි පසු ආරකෂා සහිතව කොළඹ සුපිරි නිවසක රඳවා සිටි අතර, පසුව උතුරේ දෙමළ ජනයා නැවත නඟා සිටුවීම සඳහා යැයි කියමින් කේපී මේ වන විට විශේෂ ආරකෂාවක් සහිත උතුරේ සුපිරි නිවසක වාසය කිරීමට පහසුකම් සලසා ඇති බවත් වාර්තාවේ. වසර 30 පුරා පැවැති යුද්ධයේ දී පිස්තෝල උණ්ඩයේ සිට මල්ටි බැරල් උණ්ඩය දක්වා එල්ටීටීඊයට අවි සැපයුම් කෙළේද පුපුරා ගිය සියළුම බෝම්බ වලට යෙදූ ටීඑන්ටී සහ සී4 අධි බල පුපුරණ ද්‍රව්‍ය එල්ටීටීඊයට සැපයුවේද කේ පී හෙවත් කුමරන් පද්මනාදන් විසිනි. උතුරු නැගෙනහිර පුනරුත්ථාපන සංවර්ධන සංවිධානය (එන්.ඊ.ආර්.ඩී.ඕ.) නමින් විශේෂ ව්‍යාපෘතියක් සකස්කොට කේපී එහි ප්‍රධානියා වශයෙන් පත් කරන්නට යන බව zහින්දුස්ථාන් ටයිම්ස්Z පුවත්පත පසුගියදා වාර්තා කර තිබුණි.[/SIZE][/COLOR] [URL="http://www.lankaenews.com/Sinhala/news.php?id=14367"]Link[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom