Pool එකේ බහින්න උබල කැමති ද

Dr Sue

Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    ලංකාවේ ඇත්තටම pool හරියට clean වෙනවද බන් ,මේවට දන chemical මොනවද ඇත්තටම මටනම් pool එකට බහින එකත්
    මල අප්පිරියය්


    OIP.hQvvm-ne4JP4sP7-QsIhMwHaE8
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,498
    8,983
    113
    නෑ, සාස්තර බලන එකෙක් කිව්වා මගේ ඔලුවේ සුලි දෙකක් තියෙන නිසා වතුරට බහින්න එපා කියලා
    suli deka witharada baluwe
     
    • Like
    Reactions: Dr Sue

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,856
    113
    ජබර කලන්තේ හැදෙනවා නම් පුල් එකේ බහින්න එපා. පනිට්ටුවක් ගෙනල්ල ඕකෙන් වතුර ඇදන් නාන්න. පුල් එක හදල ටෙස් කරන්න දාපු වතුරම කෙමිකල් දාල තියාගන්න පුළුවන්. ඔකේ බහින්න එන උනුත් මෙලෝකේ සිහියක් නැති හරක් නිසා අවුලක් නෑ. :ROFLMAO:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    පූල් එකක වතුර අස් කරලා ආයේ පුරවන්න ලොකු ගානක් යනවා ඒක නිසා කෙමිකල් ගගහා තියා ගන්නේ
     
    • Like
    • Sad
    Reactions: Dr Sue and Sen-lu

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    හිතන්න එපා බන් ඕවා ඔච්චර. ඕවයෙන් ලෙඩ වෙන්නෙ නෑ. ඕවා තියෙන්නෙ අපේ හිතේ.
    නිකන් ආතල් එක කඩාගන්න එපා වැඩිපුර හිතන්න ගිහින්.
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    සමහර එවුන් චූ කරනවා. අනිත් එවුන් ආතල් එකේ කිමිදෙන්නේ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    බහුතරයක් චූ නම් කරනවා බං. එකෙක්ගෙ චූ තමයි අනිකා නාන්නේ.. නානවා විතරක්නම් බැරියෑ. එක එකාගේ චූ වර්ග එකම තැනකදී බීලා දානවා. :eek: :eek:
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,776
    1
    15,519
    113
    ලංකාවේ ඇත්තටම pool හරියට clean වෙනවද බන් ,මේවට දන chemical මොනවද ඇත්තටම මටනම් pool එකට බහින එකත්
    මල අප්පිරියය්


    OIP.hQvvm-ne4JP4sP7-QsIhMwHaE8
    එ‍්ක හොඳයි ගඟේ, මුහුදෙ නානවට වඩා. ලුණු රහ එන්නෙ ඇයි කියල දන්නවා අ‍ැතිනෙ. 😂