Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pool in the Sky
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං කියන්න හදන්නේ අහසේ පියාඹනව වගේ ඉඳන් නාන්න පුළුවන් ස්විමිං පූල් එකක් ගැන.

මේක තියෙන්නේ චීනයේ. Holiday Inn Shanghai Pudong Kangqiao කියන

හෝටලයේ තියන මේ පූල් එකේ නාන්න සල්ලියි හිතේ හයියයි දෙකම තියෙන්න ඕන.

මෙන්න මෙහෙමයි බිම ඉඳන් උඩ බැලුවහම ඒකෙ නාන අයව පෙන්නේ.

පූල් එක තියෙන්නේ 24 වෙනි තට්ටුවේ. එලියට එන විදිහට තියන

මේ පූල් එකේ නාද්දී අහසේ පාවෙනවා වගේ කියල තමයි කියන්නේ.

මේ පූල් වර්ගයට කියන්නේ "cantilever පූල්" කියල.

මේ තියෙන්නේ ඇතුලෙන් පූල් එක ට බහින හරිය.

මේ ඉන්නේ සල්ලි කාරයෙක්. හැබැයි බිම බැලුවොත් නම් පූල් එක ආයෙත් සුද්ද කරන්න

වෙනවා නේ ?

මේ පූල් එකට නාන්න විතරක් යන්න බෑ. කාමරයක් ගත්ත අයට යි ජිම් එකේ මෙම්බර්ස්ලටයි

විතරයි යන්න පුළුවන්. කාමරයක් නම් ඩොලර් එකසිය විසිපහේ ඉඳල තියනවා.

ජිම් එකට අවුරුද්දට ඩොලර් 2,400 යි. ඔන්න ඔහේ ගඟේ ම නානවා නේ බන්

[QUOTE="adult.junior, post: 13195458, member: 348900"] [SIZE="4"][B]මං කියන්න හදන්නේ අහසේ පියාඹනව වගේ ඉඳන් නාන්න පුළුවන් ස්විමිං පූල් එකක් ගැන. මේක තියෙන්නේ චීනයේ. Holiday Inn Shanghai Pudong Kangqiao කියන හෝටලයේ තියන මේ පූල් එකේ නාන්න සල්ලියි හිතේ හයියයි දෙකම තියෙන්න ඕන. මෙන්න මෙහෙමයි බිම ඉඳන් උඩ බැලුවහම ඒකෙ නාන අයව පෙන්නේ.[/B][/SIZE] [IMG]http://img221.imageshack.us/img221/9569/24thfloorpooloverhangss.jpg[/IMG] [SIZE="4"][B]පූල් එක තියෙන්නේ 24 වෙනි තට්ටුවේ. එලියට එන විදිහට තියන මේ පූල් එකේ නාද්දී අහසේ පාවෙනවා වගේ කියල තමයි කියන්නේ. මේ පූල් වර්ගයට කියන්නේ "cantilever පූල්" කියල. මේ තියෙන්නේ ඇතුලෙන් පූල් එක ට බහින හරිය. [/B][/SIZE] [IMG]http://img42.imageshack.us/img42/3104/holidayinnshanghaipudon.jpg[/IMG] [SIZE="4"][B]මේ ඉන්නේ සල්ලි කාරයෙක්. හැබැයි බිම බැලුවොත් නම් පූල් එක ආයෙත් සුද්ද කරන්න වෙනවා නේ ?[/B][/SIZE] [IMG]http://img266.imageshack.us/img266/2029/filenamep4220032jpg.jpg[/IMG] [SIZE="4"][B]මේ පූල් එකට නාන්න විතරක් යන්න බෑ. කාමරයක් ගත්ත අයට යි ජිම් එකේ මෙම්බර්ස්ලටයි විතරයි යන්න පුළුවන්. කාමරයක් නම් ඩොලර් එකසිය විසිපහේ ඉඳල තියනවා. ජිම් එකට අවුරුද්දට ඩොලර් 2,400 යි. ඔන්න ඔහේ ගඟේ ම නානවා නේ බන්[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom