මං කියන්න හදන්නේ අහසේ පියාඹනව වගේ ඉඳන් නාන්න පුළුවන් ස්විමිං පූල් එකක් ගැන.
මේක තියෙන්නේ චීනයේ. Holiday Inn Shanghai Pudong Kangqiao කියන
හෝටලයේ තියන මේ පූල් එකේ නාන්න සල්ලියි හිතේ හයියයි දෙකම තියෙන්න ඕන.
මෙන්න මෙහෙමයි බිම ඉඳන් උඩ බැලුවහම ඒකෙ නාන අයව පෙන්නේ.
පූල් එක තියෙන්නේ 24 වෙනි තට්ටුවේ. එලියට එන විදිහට තියන
මේ පූල් එකේ නාද්දී අහසේ පාවෙනවා වගේ කියල තමයි කියන්නේ.
මේ පූල් වර්ගයට කියන්නේ "cantilever පූල්" කියල.
මේ තියෙන්නේ ඇතුලෙන් පූල් එක ට බහින හරිය.
මේ ඉන්නේ සල්ලි කාරයෙක්. හැබැයි බිම බැලුවොත් නම් පූල් එක ආයෙත් සුද්ද කරන්න
වෙනවා නේ ?
මේ පූල් එකට නාන්න විතරක් යන්න බෑ. කාමරයක් ගත්ත අයට යි ජිම් එකේ මෙම්බර්ස්ලටයි
විතරයි යන්න පුළුවන්. කාමරයක් නම් ඩොලර් එකසිය විසිපහේ ඉඳල තියනවා.
ජිම් එකට අවුරුද්දට ඩොලර් 2,400 යි. ඔන්න ඔහේ ගඟේ ම නානවා නේ බන්

සිරාවටම ඕකෙ පල්ල කඩාගෙන බිමට වැටුණොත් මල වින්නැහියයිනේ බං..

TFS