ටොරන්ට් ඉක්මනින් ඩවුන්ලෝඩ් කරන විදිහක් තිබුණු මගේ පලවෙනි ත්‍රෙඩ් එක බලපු, කමෙන්ට් කරපු, රෙප් දීපු හැමෝටම මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා....
බැලුවේ නැත්තම් මෙන්න ලින්ක් එක....
http://www.elakiri.com/forum/showthread.php?t=1426420
හරි එහෙනම් මං අද කියල දෙන්න යන්නේ අලුත් භාණ්ඩයක් ගැන....මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ නම් Pool Live Tour ප්ලේ කරන සහෝදර සහෝදරියන්ට තමයි
....ඕගොල්ලෝ දන්නවනේ වළෙන් ඈත තියෙන බෝලයක් වළට දාන්න හෙන කට්ටක් කන්න ඕනේ කියල...මේක ගොඩක්ම දරුණු වෙන්නේ ලෙවල් අප් වෙද්දී තමා...එත් මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා අපිට ස්ක්‍රීන් එක උඩ ඉරි අදින්න පුළුවන්...බෝලේ ඉදලා කෙලින්ම වළට ඉරක් ඇඳලා කිසි ගින්නක් නැතුව බෝල දාගෙන දාගෙන යන්න පුළුවන්...මෙන්න මේ වීඩියෝ එකේ තියෙනවා පාවිච්චි කරන විදිහ...
සොෆ්ට්වෙයාර් එක මේ ලින්ක් එකෙන් බාගන්න....
http://www.mediafire.com/?l5mg144xklyst7p
බයවෙන්න එපා වයිරස් මුකුත් නෑ...
හරි එහෙනම් ඔන්න මගේ ත්‍රෙඩ් එක ඉවරයි...රී පොස්ට් නම් සොරි හොඳේ....
ආ තව දෙයක් මේක පාවිච්චී කරන්න පුළුවන් Aim Assist තියෙන ලෙවල් වල විතරයි කියල කියන්න ඕනේ නෑනේ....
බැලුවේ නැත්තම් මෙන්න ලින්ක් එක....http://www.elakiri.com/forum/showthread.php?t=1426420
හරි එහෙනම් මං අද කියල දෙන්න යන්නේ අලුත් භාණ්ඩයක් ගැන....මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ නම් Pool Live Tour ප්ලේ කරන සහෝදර සහෝදරියන්ට තමයි
....ඕගොල්ලෝ දන්නවනේ වළෙන් ඈත තියෙන බෝලයක් වළට දාන්න හෙන කට්ටක් කන්න ඕනේ කියල...මේක ගොඩක්ම දරුණු වෙන්නේ ලෙවල් අප් වෙද්දී තමා...එත් මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා අපිට ස්ක්‍රීන් එක උඩ ඉරි අදින්න පුළුවන්...බෝලේ ඉදලා කෙලින්ම වළට ඉරක් ඇඳලා කිසි ගින්නක් නැතුව බෝල දාගෙන දාගෙන යන්න පුළුවන්...මෙන්න මේ වීඩියෝ එකේ තියෙනවා පාවිච්චි කරන විදිහ...සොෆ්ට්වෙයාර් එක මේ ලින්ක් එකෙන් බාගන්න....

rep++