Poonam pandey මරනෙන් නැගිටියි!!

Nara Panuwa

Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    ජනප්‍රිය ඉන්දීය නිරූපිකාවක් සහ කාමුක නිළියක් වන Poonam Pandey ගැබ් ගෙල පිළිකාවක් හේතුවෙන් මිය ගිය බවට ඊයේ දිනයේදී ඇයගේ කළමණාකරු විසින් ඉන්දීය මාධ්‍ය සඳහා දැනුම් දුන් අතර පසුව එය ප්‍රධාන මාධ්‍ය හරහා නිකුත් විය.
    මේ වන විට Poonam Pandey විසින් පවසන්නේ තමන්ට පිළිකාවක් නොමැති අතර ඇය මියගිය බවට ප්‍රචාරණය කිරීමට යෙදුනේ ගැබ් ගෙල පිළිකා හේතුවෙන් ඉන්දියාවේ කාන්තාවන් බොහොමයක් මිය යන බවත් ගැබ් ගෙල පිළිකාව ගැන සමාජයේ කතාවතක් ඇති කිරීමට බවයි.

    “I am here, alive. Cervical Cancer didn’t claim me, but tragically, it has claimed the lives of thousands of women who stemmed from a lack of knowledge on how to tackle this disease. Unlike some other cancers, Cervical Cancer is entirely preventable. The key lies in the HPV vaccine and early detection tests. We have the means to ensure no one loses their life to this disease.”