Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
poosek cMB 2 Kandy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පූස එක්ක උබත් නැගපන්.

පූසගේ බෙල්ලේ උඩ කොටසේ නිලයක් තියෙනවා. (පූසගේ මහා එකා පැටවුන්ව ගෙනියන්නේ එතනින් අල්ලාගෙන)

එතනට අත තියාගෙන අල්ලගෙන යන්න.

එතකොට පූසා දඟලන්නේ නැහැ. මේකෙන් ඌට හිරි හැරයක්, අමාරුවක් හෝ රිදිල්ලක් වෙන්නේ නැහැ.

උන් ගොඩක් කැමතියි එතනින් අල්ලනවට.

ඊටපස්සේ ඌ එක්ක දිගටම යන්න. හැබැයි අත ඉවත් කරන්න එපා ආපහු ඌ දඟලනව එතකොට.

ඒ අතරේ උගේ ඔලුව අත ගාල ඌව ශේප් කරන්න.

ඌ හපන්නේ වත් මොකුත් කරන්නේ නැහැ අතනින් ඇල්ලුවහම.

(පොඩි කාලේ අපේ ගෙදර පූසෝ ඔක්කොම 50ක් විතර ඉඳල තියෙනවා. එක පාරක් 15ක් විතර හිටිය. හොඳට දන්න හින්ද කියන්නේ)

මේ වීඩියෝ එක බලන්න.

හැබැයි ක්ලිප් ගහල පැත්තකින් තියල අරං යන්න එපා මේ වගේ. ඌට හැම වෙලේම එකම විදිහට ඉන්නකොට අමාරුයි. ඒ නිසා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න අත පොඩ්ඩක් අහකට අරගෙන හෙලවෙන්න දීල ආයේ ටක් ගාල අල්ලගන්න යන්න හදද්දී.

මේකෙන් වෙන්නේ මේ පැටවුන්ගේ අම්ම තැනකින් තව තැනකට අරගෙන යන විදිහට natural reaction එකක් එන එක පැටවුන්ට.

[YOUTUBE]T9TmmF79Rw0[/YOUTUBE]

[QUOTE="BLACKLIST_MEMBER, post: 20556320, member: 79414"] [SIZE=3]පූස එක්ක උබත් නැගපන්. පූසගේ බෙල්ලේ උඩ කොටසේ නිලයක් තියෙනවා. (පූසගේ මහා එකා පැටවුන්ව ගෙනියන්නේ එතනින් අල්ලාගෙන) එතනට අත තියාගෙන අල්ලගෙන යන්න. එතකොට පූසා දඟලන්නේ නැහැ. මේකෙන් ඌට හිරි හැරයක්, අමාරුවක් හෝ රිදිල්ලක් වෙන්නේ නැහැ. උන් ගොඩක් කැමතියි එතනින් අල්ලනවට. ඊටපස්සේ ඌ එක්ක දිගටම යන්න. හැබැයි අත ඉවත් කරන්න එපා ආපහු ඌ දඟලනව එතකොට. ඒ අතරේ උගේ ඔලුව අත ගාල ඌව ශේප් කරන්න. ඌ හපන්නේ වත් මොකුත් කරන්නේ නැහැ අතනින් ඇල්ලුවහම. (පොඩි කාලේ අපේ ගෙදර පූසෝ ඔක්කොම 50ක් විතර ඉඳල තියෙනවා. එක පාරක් 15ක් විතර හිටිය. හොඳට දන්න හින්ද කියන්නේ) මේ වීඩියෝ එක බලන්න. හැබැයි ක්ලිප් ගහල පැත්තකින් තියල අරං යන්න එපා මේ වගේ. ඌට හැම වෙලේම එකම විදිහට ඉන්නකොට අමාරුයි. ඒ නිසා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න අත පොඩ්ඩක් අහකට අරගෙන හෙලවෙන්න දීල ආයේ ටක් ගාල අල්ලගන්න යන්න හදද්දී. මේකෙන් වෙන්නේ මේ පැටවුන්ගේ අම්ම තැනකින් තව තැනකට අරගෙන යන විදිහට natural reaction එකක් එන එක පැටවුන්ට. [/SIZE][YOUTUBE]T9TmmF79Rw0[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom