poosek cMB 2 Kandy

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    මචන් පුසෙක් කොලබ ඉදලා... නුවර ගෙනියන්න ලේසිම ක්‍රමය මොකක්ද
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    අඩෝ කොහොමද ඉතින්..
    මේ පූසිගේ සීන් එකට නම් මෙහෙම කරපන්...
    පූසිව කොලබින් කෝච්චියට නග්ගලා ටිකට් එකක් අරන් දීලා කැන්ඩි වලින් බහින්න කියපන්...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අඩෝ කොහොමද ඉතින්..
    මේ පූසිගේ සීන් එකට නම් මෙහෙම කරපන්...
    පූසිව කොලබින් කෝච්චියට නග්ගලා ටිකට් එකක් අරන් දීලා කැන්ඩි වලින් බහින්න කියපන්...
    :D
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    අඩෝ කොහොමද ඉතින්..
    මේ පූසිගේ සීන් එකට නම් මෙහෙම කරපන්...
    පූසිව කොලබින් කෝච්චියට නග්ගලා ටිකට් එකක් අරන් දීලා කැන්ඩි වලින් බහින්න කියපන්...

    පුසියක් නෙමේ යකෝ පුසෙක්
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    පූස එක්ක උබත් නැගපන්.

    පූසගේ බෙල්ලේ උඩ කොටසේ නිලයක් තියෙනවා. (පූසගේ මහා එකා පැටවුන්ව ගෙනියන්නේ එතනින් අල්ලාගෙන)

    එතනට අත තියාගෙන අල්ලගෙන යන්න.
    එතකොට පූසා දඟලන්නේ නැහැ. මේකෙන් ඌට හිරි හැරයක්, අමාරුවක් හෝ රිදිල්ලක් වෙන්නේ නැහැ.
    උන් ගොඩක් කැමතියි එතනින් අල්ලනවට.

    ඊටපස්සේ ඌ එක්ක දිගටම යන්න. හැබැයි අත ඉවත් කරන්න එපා ආපහු ඌ දඟලනව එතකොට.

    ඒ අතරේ උගේ ඔලුව අත ගාල ඌව ශේප් කරන්න.
    ඌ හපන්නේ වත් මොකුත් කරන්නේ නැහැ අතනින් ඇල්ලුවහම.

    (පොඩි කාලේ අපේ ගෙදර පූසෝ ඔක්කොම 50ක් විතර ඉඳල තියෙනවා. එක පාරක් 15ක් විතර හිටිය. හොඳට දන්න හින්ද කියන්නේ)
    මේ වීඩියෝ එක බලන්න.

    හැබැයි ක්ලිප් ගහල පැත්තකින් තියල අරං යන්න එපා මේ වගේ. ඌට හැම වෙලේම එකම විදිහට ඉන්නකොට අමාරුයි. ඒ නිසා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න අත පොඩ්ඩක් අහකට අරගෙන හෙලවෙන්න දීල ආයේ ටක් ගාල අල්ලගන්න යන්න හදද්දී.

    මේකෙන් වෙන්නේ මේ පැටවුන්ගේ අම්ම තැනකින් තව තැනකට අරගෙන යන විදිහට natural reaction එකක් එන එක පැටවුන්ට.

     
    Last edited: