Pope says Ukraine should ‘raise white flag’ and end war with Russia⛔

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    වතිකාන් වලට හමුදාවක් වත් නෑ නේ පොර ටෝක් දුන්නට
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,722
    1
    14,311
    113
    image-2023-12-06-205134359.png
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,692
    7,770
    113
    ඕකෙ comments බලපංකො ලෝකෙ වැඩි හරියක් ඉන්නෙ බයියො වගේ උන්ද මන්ද rational thinking කියල නාමයක් නෑ බහුතරයකට.
    ai putingen salli aran ehema kiyala kiyalada
     
    • Like
    Reactions: NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    සෙලෙන්ස්කියට මළ පනින්ඩ ඇති :lol:
    ඌ කොහොමත් ඇමරිකාවට පනින්ඩ ඉන්නෙ කෙල උනොත්... මිනිස්සු තමයි පව්
     
    • Like
    Reactions: NRTG

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,448
    5,842
    113
    සෙලෙන්ස්කි නම් පට්ට මෝඩයෙක්. කිසිම මොලයක් නෑ. රුසියාව පරද්දි යුක්‍රේනයක් නෑ. ඕක තේරුම් ගන්න බැරි නායකයෙක්ගෙන් වැඩක් තියෙනවද? නිකන් මිනිස්සු දක්කනවා මරනෙට.