උඹේ එකත් එහෙමයි මට මතක කාලේ ඉඳන් ඕකමනේ තියෙන්නෙ.

ඔව් බන්...කලින් නම් සැරෙන් සැරේ මාරු කරා...එත් දැන් කාලෙක ඉදන් මේක තමයි 
උඹේ එකත් එහෙමයි මට මතක කාලේ ඉඳන් ඕකමනේ තියෙන්නෙ.

ඔව් බන්...කලින් නම් සැරෙන් සැරේ මාරු කරා...එත් දැන් කාලෙක ඉදන් මේක තමයි 
කසුන්ගේ මල මිනි අවතාර් එක...(පරණයි)
ට්විස්ටඩ් ගේ කළු සුදු කෙල්ලෙක් ගේ මූණක් තියෙන එක..
වයිට් වෝකර් ගේ අර වුර්කයාගේ එක...(පරණයි)
මාකලොස් ගේ කොළ පාට සර්පයා ඉන්න ඉන්න..
කොට නිහාල් ගේ බොඩි බිල්ඩර්..
GT ගේ මිනි ඔලුව...
එලයිසියම් ගේ කෙල්ල..
බිලී ද කිඩ් ගේ නැහය දිග අවතාර් එක...
තුසිතයගේ උක...
ප්රනාත් ගේ වොල්ඩිමොට් ඇවටර් එක...
ජෙසනයගේ බල්ලා...
ආස්මි ගේ මල..
දත් කිඹුලාගේ කිබුල් ස්මාරකයක් වගේ තියෙන ඇවටාර් එක..
රත්තරන්ගේ සිංහයා..
රිදිලා ගේ කුරුල්ලා
තව මතක් වෙන ඒවා දාන්නම්![]()

ado ow bn , mage image ekath 75kb eeth wada naane![]()
![]()

Ane ukapan gayiyo..![]()
Tho mokada hina wenne...![]()
