DjSpK ඇවටාර් සෙට් එක තමා පට්ටම.. ඒ වගේම එළකිරියෙ හුඟක්ම මෙම්බර්ස්ලා යූස් කරන්නෙත්..
DjSpK ඇවටාර් සෙට් එක තමා පට්ටම.. ඒ වගේම එළකිරියෙ හුඟක්ම මෙම්බර්ස්ලා යූස් කරන්නෙත්..
අර පුක් ගැට්ටෙ තියෙන ලපේ තමයි මට නං එක පාරට මතක් වෙන්නෙ !







ඌගෙ ඇවටාර් තමා මේකෙ ෆේමස් මෙම්බර්ස්ලා ගොඩ දෙනෙක් යූස් කරන්නෙ.. මාත් එයින් එකක් උස්සල දාගත්තෙ.. සමීර සඳරුගෙ ඇවටාර් එක..
කවදාවත් ජනප්රිය වෙන්න හිතාගෙන උදව් කරපු එකෙක් නෙමේ..
පට්ට ඩයල් එකක් බං..
ලොකු කම් නැහැ.. ඇවටාර් එකක් හදලා දීපං කිව්වොත් ෆ්රී ටයිම් එකේ හදල දෙන්නං මචං කියනවා.. ලොවෙත් සතියකට කලින් පොර ඇවටාර් එකක් හදල එවනවා..
ඒ ඇරත් මේකෙ තිබ්බ තරඟ ගොඩකටම ඌ තමා ග්රැෆික් අතින් වැඩ කරල දුන්නෙ..
![]()
ලේසි ලිසාඩ් ගේ මේ අවටර් එකකත් එහෙමයි...පහුගිය ටිකේ නම් ඩුප්ලිකේට් එකෙක් දාගෙන ඉදල මට පැටලුනත් එක්ක..![]()
උඹේ එකත් එහෙමයි මට මතක කාලේ ඉඳන් ඕකමනේ තියෙන්නෙ.
ආ බන් දැන් නිදිමරන්න එපා කියල ත්රෙඩ් දාපු එකා මොකෝ මේ දොළහ වෙනකන් ඇහැරගෙන කරන්නෙ

මං නිදාගෙන බං නැගිට්ටෙ..
මමත් නිදිමරනව බන් කෙලවෙලා යයිද දන්නේ නෑ





ඕක මම අවුරුදු ගාණකට කලින් දාපු ත්රේඩ් එකක්.. 2014 වගේ..
ඒ කාලෙ මට මෙමරි ලොස් වෙන සීන් එකක් තිබ්බෙ..
ගජිනිට වගේ..
ෆිල්ම් එකක් බලල ඉවර වෙද්දි මුල හරිය මතක නෑ..
වැඩක්වත් කරගන්න බෑ ඇගට පණ නෑ..
කරකැවිල්ලට එනවා..
නිදිමරන එක නැවැත්තුවාම නිකම්ම හරිගියා..
ඕනවට වඩා නිදිමරන්න එපා බං..
තේරුමක් ඇතා හෝ නැතා..
නිරෝගිව ඉන්න ඕන හැමදේටම කලින්..
ඒ උනාට දැන් පුරුද්දට ගිහින් 12 වෙනකන් නිදිමත බින්දුවක්වත් නෑ ඇඳට ගියත් නින්ද යන්නේ නෑ. බලමුකෝ කලින් නිදාගන්න ට්රයි කරලා. මට මගේ ඇවටාර් එක දැක්ක ගමන්ම මාව මතක් වෙනවා මිනිහෝ