Pork කරියක් ඉල්ලුවා විතරයි මතක

redux

Well-known member
  • Feb 19, 2017
    10,885
    17,945
    113
    @Bitter Truth වගේ උන් "මුස්ලිම්වරු" කියලා ගෞරවයෙන් කතා කරන්නේ මේ වගේ සලකයි කියලා බයට වෙන්න ඇති. සාධාරණයි ඉතින්. හැබැයි පොරට අනුව නම් Jews ලා විතරයි මේ වගේ හැසිරෙන්න ඕන. ඌ හිතන් ඉන්නේ ඌ high IQ එකක් තියෙන එකෙක් කියලා. මොලේ තරම හිතා ගන්න පුළුවන් ඉතින්. මේ වගේ උන්ගේ තියෙන අවුල උන් හැමදේම දන්නවා, හැමවෙලේම හරි කියලා හිතන් ඉන්න එක. ඊට වඩා අවුල උන්ට internet access තියෙන එක. ගොබ්බ ideology පතුරවනවා. පොඩි උන් සමහරු අහු වෙනවා ඕවට.
    ඊශ්රායලේට විරුද්ද උනු පලියට ඌ මුස්ලිම් උන්ට සපෝට් කරන එකෙක් වෙන්නෙ කොහොමද? ඊශ්‍රායල් පලස්තීන කේස් එක දේශසීමා ප්‍රශ්නයක් මිසක් යුදෙව් vs මුස්ලිම් ප්‍රශ්නයක් නෙමෙයිනේ. අනිත් එක ඊශ්රායාලේ නෙතන්යාහුම පිළිගන්නවනේ උන් isis එකට වෙපන්ස්, සල්ලි දෙනවයි කියල. උඹට මුස්ලිම් උන් පේන්න බැරිනම් ඊශ්රායලේට පුක නොදී ඉන්න ඒක තවත් හොඳ හේතුවක්
     
    • Love
    Reactions: Bitter Truth

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මේවගේ බුරියානි කන එවුන්ට ගහන්න ඕන
    කිසිම පිරිසිදුවක් නැහැ

    මේවා අල්ලන්නේ නැහැ සෞඛ්‍ය පරීක්ෂකවරු හම්බ සල්ලි දෙන නිසා
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,898
    5,082
    113
    Pandora
    මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියෙක් කළ විමසීමක දී කොල්ලුපිටිය ප්‍රදේශයේ ආපනශාලාවක් ඉදිරිපිට පෙරේදා (22) රාත්‍රියේ මෙම ගැටුම හටගෙන ඇති බවයි පැවසුවේ.

    අදාළ ආපනශාලාවට ආහාර ලබාගැනීමට පැමිණි පිරිසක් සහ එහි සේවකයින් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර, ආහාර ලබාදීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් මුල්කරගෙන මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

    මෙම ගැටුමේ දී එක් පුද්ගලයෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

    සිද්ධිය පිළිබඳව කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද ලැබී ඇති අතර, එම පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

    https://dasathalankanews.com/කොල්ලුපිටියේ-හෝටල්-වලියෙ/
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    කන්න ආපු එවුන්ට පුටු වලින් ගහන්නේ

    කෑම පරක්කු සින් එකක් නේද ?

    පරක්කු වෙලා දීල , හම්බයොන්ගෙන් ගුටිත් කාල
    යකෝ සිංහලලු මැරියල්ල තොපි

    පුලුවන්නන්ම් ගිහින් ඌරු ඔලුවක් එල්ලලා වරෙව් කඩේ ඉස්සරහ රෑට ගිහින්
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    ආපනශාලාවට ආහාර ලබාගැනීමට පැමිණි පිරිස ආහාර ලබාදීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් සේවකයින් සමග බහින්බස්වීමක් මුලදී ඇතිවූ බවත් පසුව සේවකයින් කිසිදු වෘත්තීය මට්ටමක් ප්‍රදර්ශනය නොකර ආපන ශාලාවේ පුටුද , පොලුද ඔසවාගෙන රණ්ඩුවට පැමිණ ඇතැයි වාර්තාවේ.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,577
    5,473
    113
    මුන් money laundering කරනවද මන්දා මේ මෙච්චර සෙනඟක් කොහොමද බං මේ කෑම කඩේකින් බලපන් කීයක් වැඩ කරනවද කියලා හිතන්න මුන්ට මෙච්චර බිස්නස් එකක් තියෙනවා කියලා
    Umba plaza eka dakala nathi ekek wage, munta dawasakata millions of rupees deffa business thiyenawa
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,849
    113
    ආපනශාලාවට ආහාර ලබාගැනීමට පැමිණි පිරිස ආහාර ලබාදීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් සේවකයින් සමග බහින්බස්වීමක් මුලදී ඇතිවූ බවත් පසුව සේවකයින් කිසිදු වෘත්තීය මට්ටමක් ප්‍රදර්ශනය නොකර ආපන ශාලාවේ පුටුද , පොලුද ඔසවාගෙන රණ්ඩුවට පැමිණ ඇතැයි වාර්තාවේ.
    වෘත්තීය මට්ටමක් තමයි ඔය පෙන්වන්නේ.... හැමදාම කඩේ කුඩු කරලා යන news විතරයි අහන්නේ. මේක තමයි කඩේ එවුන් ආපු උන්ට නෙලපු එකම එක.
    රෑට බීලා කඩ වලට එන එවුන් පට්ට වාතයක්.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    කන්න ආපු එවුන්ට පුටු වලින් ගහන්නේ

    කෑම පරක්කු සින් එකක් නේද ?

    පරක්කු වෙලා දීල , හම්බයොන්ගෙන් ගුටිත් කාල
    යකෝ සිංහලලු මැරියල්ල තොපි

    පුලුවන්නන්ම් ගිහින් ඌරු ඔලුවක් එල්ලලා වරෙව් කඩේ ඉස්සරහ රෑට ගිහින්

    dn hygiene gana hithuwata e kale oke kottu, Dolphin kottuwak dala ice milo eka gahaddi full fun thama. issaranm hoda set ekak hitiya oke. lagadi giya order karla balan inna une sahenna wela
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    මුන් money laundering කරනවද මන්දා මේ මෙච්චර සෙනඟක් කොහොමද බං මේ කෑම කඩේකින් බලපන් කීයක් වැඩ කරනවද කියලා හිතන්න මුන්ට මෙච්චර බිස්නස් එකක් තියෙනවා කියලා
    nana lage kama rasi utto!
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    වෘත්තීය මට්ටමක් තමයි ඔය පෙන්වන්නේ.... හැමදාම කඩේ කුඩු කරලා යන news විතරයි අහන්නේ. මේක තමයි කඩේ එවුන් ආපු උන්ට නෙලපු එකම එක.
    රෑට බීලා කඩ වලට එන එවුන් පට්ට වාතයක්.

    aarthal :cool:
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Similar brawl happened some months back in a buriyani spot in galle, again with muslims.

    This kind of brain atrophied violent behavior happens when your childhood education is limited to only one book
     
    • Like
    Reactions: War Fighter

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    යකෝ උන්ම ගහන උන්ම පොලිසියෙ පැමිනිල්ලක් දාලනේ උන්ට ගැහුව කියල. කඩේ එකෙක්ම හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා. අරුන් ගුටිත් කාල හිරෙත් යන සීන් එකක් තියෙන්නෙ. :lol: