PORN ගැන ඔබ නොදත් කරුනු 15ක්

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    654
    113
    Classified
    porn වලට සාපේක්ෂව ගොඩක් අඩුයි මචන්!! porn images ගොඩක් එකදිගට බලන් ගියොත් නැවත මොන image එක තිබ්බද නැද්ද කියල ඒ order එකට කියන්න පුළුවන්ලු,, porn බලනකොට එක රටාවකට මනසෙ ඒව තැන්පත් වෙනවලු,, exams වලට පාඩන් කරකොට එහෙම porn බලන්න එපා කියල තමයි කියන්නෙ.. එක දිගට porn බලනකොට phone numbers, අනිත් කට්ටියගෙ නම් පවා අමතක වෙන්න පුළුවන්ලු....

    අපෝ එච්චරම ඇබ්බැහි වෙලා නැ :no: මං මේ බය උනේ ඉඳලා හිටලා වැල බැලුවත්, ෆිල්ම් බැලුවත් ඕක වෙයි කියලා, දවසකට එක ෆිල්ම් එකක්වත් බලනවා, සතියකට දෙතුන් පාරක් තමයි වැලක් බැලෙන්නේ කරන්නම දෙයක් නැති උනොත්...​
     
    • Like
    Reactions: lkqwd123

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe

    ehema aulak wennaa bn :D:D:yes:
     
    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    මේකයි බන් සීන් එක, මොලෙන් වෙන්නෙ කෙටි කාලීන මතකයන් එකින් එක එකතු කරල ගබඩා කරන සීන් එකක්ලු. German scientists ල කියල තීනවලු මොලේ එක පැත්තක් කෙටි කාලීන මතකයන් ගබඩාකරල ඒව එක task එකක් කරන්න,,තේරුම් ගැනීම, ප්‍රතිචාර දැක්වීම, ගැටලු නිරාකරනය වගේ කරන්න යොමු කරනව කීල. internet එකෙන් porn බැලුවම ඒක අඩු වෙනවලු.
    උන් ඒකට research එකක් කරල. අවුරුදු 26 ට අඩු සමලින්ගික නොවන පිරිමින් 28 දෙනෙක් අරගෙන උන්ට sexual and nonsexual photos එකින් එක බලන්න දීල ඒ photos කලින් slids වල දැකල තීනවද නැද්ද කියල කියන්න කියල. porn photos ගොඩක් නැවත නැවතත් යෙදී තිබුනු බවට ගොඩක් උන් කියල.
    නමුත් sexual and nonsexual photos සම සමව repost කරල තිබිල තීන්නෙ.

    ඒකෙදි scientists ල නිගමනය කරල තීන්නෙ porn pics බැලුවට පස්සෙ උන්ගෙ නිවැරදි පිළිතුරු දීමෙ ප්‍රතිශතය 67%ලු. nonsexual photos බැලුවට පස්සෙ නිවැරදි පිළිතුරු දීමෙ ප්‍රතිශතය 80%ක්ලු.

    ඒකෙන් ඔප්පු කරල තිබ්බ internet එකෙන් porn බැලුවම කෙටිකාලීන මතකය අඩුවෙනව කියල. එතකොට තේරුම් ගැනීම, ප්‍රතිචාර දැක්වීම, ගැටලු නිරාකරනය වගේ දේවල් වලට ගතවෙන කාලය වැඩීලු. :sorry::sorry::sorry:

    Download karala baluwoth
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ලොකුම අවුල නියැදිය ප්‍රමාණවත් නෑ 28 දෙනෙක්ව අරං මක් කරන්නද එතනම ලොකු අවුලක් තියෙනව :oo: :oo:
    අනික porn විතරක් නෙමේ ඕනෙම දෙයක් දැක්කාම ඒ දේට ගොඩක් ආස නං ටික වෙලාවක් යනකං ඒක හිතේ තියෙනවනෙ. ඉතිං එහෙම ඒ ගැන හිතේ තියෙන නිසා අවධානය අඩු වුනා වෙන්න පුලුවන් porn වෙනුවට ඒ ඒ පුද්ගලය ගොඩක් කැමති වෙන දේකුත් බලන්න දීල ඒවත් එක්කත් ප්‍රතිඵල සංසන්දනය කල්ල බලන්න ඕනෙ porn වලිංම ඔහොම වෙනවමයි කියන්නනං :oo: :oo:
    අනික porn බැලුවට පස්සෙ porn pics හදුනාගැනීම වැඩි වෙන්න පුලුවන් porn හඳුනාගන්න මොලේ කොටස උත්තේජනය වෙලා තියෙන නිසා anchoring effect කියල search පාරක් දාල බලන්න මේක anchoring effect එක නිසා වුන දෙයක් වෙන්නත් පුලුවන්. :oo: :oo:
    හෙන ප්‍රශ්න සහගත පරීක්ශණයක් ඒ හින්ද වෙනවමයි කියන්න බෑ හැබැයි ඉතිං porn නෙමේ ඕනෙම දෙයක් ගැන හිතද්දි කොහොමත් අවධානෙ අඩුවෙන නිසා අහක දාන්නත් බෑ :yes: :yes:
     
    හ්ම්ම් සිරාවට,, මන් ටිකක් කාලෙකට කලින් දාපු එකක් හින්ද source එක හොයන්න අමාරුයි :) උබ කියන එකත් හරි මචන් :yes::yes:
     
    • Like
    Reactions: WhiteWalker