PORN ගැන ඔබ නොදත් කරුනු 15ක්

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    PORN ගැන ඔබ නොදත් කරුනු 15ක්

    15 . 1895 Motion Picture ආරම්බ වූ සැනින් Film Production Of Pornography ආරම්බ වුනි

    t0svae.jpg


    14. අන්තර්ජාලයෙන් porn බැලීම මතකය අඩුවීමට හේතුවේ.

    fcp6v7.jpg


    13 . ඉරිදා දිනය porn බලන්නන් සඳහා ජනප්‍රියම දිනයයි.

    6sgv9k.jpg


    12 . ලොවපුරා මිනිසුන් අඩුවෙන්ම porn නරඹන්නේ නත්තල් දිනයේය.

    17p9bb.jpg


    11 . නීතියට අනුව porn movie එකක් සඳහා පෙනීසිටින නිළියකගේ අවම වයස 18 විය යුතු නමුත් හැම විටම එය එසේ නෙවේ.

    2rgke4n.jpg


    10 . ලොව පුරා porn search කරන්නන් වැඩිපුරම භාවිත කර ඇති වචනය "MILF" වේ. ;)

    2q83g2o.jpg


    9 . Male porn actors ලට gay movies වලට දායකත්වය දීමෙන් සාමාන්ය මුදලට වඩා තුන් ගුනයක් වැඩිපුර මුදල් සෙවිය හැක.

    2wmj2it.jpg


    8 . තවමත් ලෝකයේ ධනවත්ම pornstar "Jenna Jameson" ය.

    suypzk.jpg


    7 . සෑම online porn නරඹන්නන් 3 දෙනෙකුගෙන් එක් අයෙක් කාන්තාවක්ය.

    25z6o9f.jpg


    6 . Porn movie එකක් නරඹන සැමවිටම බොහෝ පිරිමින් එම කාන්තාවගේ පියයුරු සහ ලින්ගික ප්‍රදේශ වලට වඩා ඇස් සහ තොල් දෙසට වැඩිපුර අවදානය යොමුකරයි.

    ou8wfo.jpg


    5 . ලෝකයේ වැඩිපුරම Hardcore Porn බලන රටවල් වල අඩුවෙන්ම ලින්ගික අපරාධ වාර්තා වේ.

    voleg6.jpg


    4 . බන්ධනාගාර රැඳවියන් සඳහා Porn තහනම් කර ඇත.

    20at1km.jpg


    3 . පිරිමින් අසභ‍ය චිත්‍රපටි නරඹන හැමවිටම ඔවුන්ටද එය අවශ්‍ය බව හැඟීයයි.

    2is8eme.jpg


    2 . කාන්තා gangbang ලෝක වාර්තාව තැබීමට එක් කාන්තාවක් පිරිමින් 919 සමග එකවර යහන් ගතවිය.



    1 . දැනට ලෝකයේ porn ඒකාධිකාරියක් පවතින අතර එහි නම "MindGeek" වේ.

    sn127d.jpg
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    654
    113
    Classified
    14. අන්තර්ජාලයෙන් porn බැලීම මතකය අඩුවීමට හේතුවේ. :shocked:

    ඇයි බන් ඒ? මොකක්ද හේතුව? එතකොට ෆිල්ම් බැලුවත් ඕක වෙන්න එපැයි?
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    14. අන්තර්ජාලයෙන් porn බැලීම මතකය අඩුවීමට හේතුවේ. :shocked:

    ඇයි බන් ඒ? මොකක්ද හේතුව? එතකොට ෆිල්ම් බැලුවත් ඕක වෙන්න එපැයි?

    මේකයි බන් සීන් එක, මොලෙන් වෙන්නෙ කෙටි කාලීන මතකයන් එකින් එක එකතු කරල ගබඩා කරන සීන් එකක්ලු. German scientists ල කියල තීනවලු මොලේ එක පැත්තක් කෙටි කාලීන මතකයන් ගබඩාකරල ඒව එක task එකක් කරන්න,,තේරුම් ගැනීම, ප්‍රතිචාර දැක්වීම, ගැටලු නිරාකරනය වගේ කරන්න යොමු කරනව කීල. internet එකෙන් porn බැලුවම ඒක අඩු වෙනවලු.
    උන් ඒකට research එකක් කරල. අවුරුදු 26 ට අඩු සමලින්ගික නොවන පිරිමින් 28 දෙනෙක් අරගෙන උන්ට sexual and nonsexual photos එකින් එක බලන්න දීල ඒ photos කලින් slids වල දැකල තීනවද නැද්ද කියල කියන්න කියල. porn photos ගොඩක් නැවත නැවතත් යෙදී තිබුනු බවට ගොඩක් උන් කියල.
    නමුත් sexual and nonsexual photos සම සමව repost කරල තිබිල තීන්නෙ.

    ඒකෙදි scientists ල නිගමනය කරල තීන්නෙ porn pics බැලුවට පස්සෙ උන්ගෙ නිවැරදි පිළිතුරු දීමෙ ප්‍රතිශතය 67%ලු. nonsexual photos බැලුවට පස්සෙ නිවැරදි පිළිතුරු දීමෙ ප්‍රතිශතය 80%ක්ලු.

    ඒකෙන් ඔප්පු කරල තිබ්බ internet එකෙන් porn බැලුවම කෙටිකාලීන මතකය අඩුවෙනව කියල. එතකොට තේරුම් ගැනීම, ප්‍රතිචාර දැක්වීම, ගැටලු නිරාකරනය වගේ දේවල් වලට ගතවෙන කාලය වැඩීලු. :sorry::sorry::sorry: