PORN බලමුද ?

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මීට අමතරව porn නෑරඹීම තුලින් පහත සදහන් අයහපත් ප්‍රතිඵලද ඔබ වෙත ලගා වෙනවා


    hair loss etc..


    :(:(:(:(
     

    kaush777

    Active member
  • Apr 24, 2011
    123
    115
    43
    colombo
    අපි කොච්චර ලිපි කියෙව්වත් වැඩක් නැ ඒ දේවල් අවOකවම හිතලා කරන්නේ නැත්නම්..

    අපි කොච්චර පොර Talk දුන්නත් කීයේන් කි දෙනාද porn නොබලා ඉන්නේ???

    මමනම් හිතන්නේ porn බලන එකේ නෙමේ වැරැද්ද, සීමාවක් නොදැන පිස්සෝ වගේ ඇබ්බැහි වෙලා ඉන්න එක..ඕනම දේකදි අපි අපේ සිමාව දැනගෙන කටයුතු කරනවනම් ජිවිතේ ගොඩක් ප්‍රශ්න අඩුයි. ඒත් වෙන්නේ නැත්තෙත් ඒකමයි.