PORN බලමුද ?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,695
    23,339
    113
    හැබැයි මචන් ඔය කියල තියෙන Social Anxiety,Depression වගේ mental disorders නන් පොර්න් හින්ද වෙනව කියල කියන්න බෑ බන්.........
    But anyway Thanx+++++++

    නෑ බන් එහෙම වෙනව. මන් අත්දැකීමෙන් කියන්නෙ. පෝර්න් බැලිල්ලයි,ස්වයන් වින්දනයයි නිසා අමුතු උන් බිහි වෙනවා. මානසික තත්වයන් වෙනස් වෙනවා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,339
    113
    ow mewa hodai oya hard core porn addicted ekak ta..
    mang namm hithanne naha methana porn addicted ung athi kiyala..
    kollonta vitharak newi kelloth ehemai

    මචන් උබ බලපන් කිරියෙම ත්‍රේඩ් කීයක් තියෙද කියල "මම මුලින් softcore ඒවා බැලුව. පස්සෙ ඒවයින් වින්දනයක් ගන්න බැරි උනා. මට දැන් hardcore,gangbang,BDSM වගේ ඒව බැලුවොත් විතරයි වින්දනයක් ලැබෙන්නෙ" ඔන්න ඔහොම කියපුව. අනන්තවත් ඇති.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,339
    113
    උබලවත් ඕවා කියෝලා ගොඩ යමන්ලා :(
    මට නම් සක්කරයා කිවත් දැන් වැල බලන එක නවත්තන්න බෑ :no:
    කෙල්ලෙකුත් නෑ මට ඉතින් ඔච්චරයි ඉතුරු වෙලා තියෙන්නෙත්:dull: ,බෙදාගත්තට ස්තුත්යි :)
    ඉදිරියටත් මේ වගේ වටිනා දේවල් කිරියට එකතු කරන්න :love:
    +6 :cool:

    You are addicted.
    Try to stop it.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,339
    113

    ow sex and masturbation deken ekakwath nokara hitiyoth prostate cancer wage leda ena chance eka wedi
    stress ekath aniwa wedi wenawa

    sex kiyanne mulika awashyathawayak machan... kema beema wage. e nisa owayin ayin wela inna mahansi wena eka therumak ne.
    porn balana eke nam disaevantage thiyenna puluwan. masturbate karana eke health risks mokuth nehe.

    bandapu dawasata porn balana eka automatically nawathinawa hamotama wage.

    ටික කාලයක් ejeculation එකක් උනේ නැත්තන් නින්දෙදි ශුක්‍ර මෝචනය සිද්ද වෙලා ශුක්‍රානු පිට වෙනවා. කොහොමත් මාසෙකට සැරයක් වගේ ඕක කරාට කමක් නෑ.(මම දන්න ගොඩක් උන් දවසකට දෙතුන් පාර කරනව) ඒක හින්ද ඔය කැන්සර් සීන් එක එන්නෙ නෑ.

    උබ බලහන් හාමුදුරුවරු එහෙම ඔය දේවල් කරනවද කියල.(පව් කතා නම් කියන්න එපා) උන්වහන්සේලට කිසිම ප්‍රශ්නයක් නෑනෙ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,339
    113
    https://www.reddit.com/r/NoFap/

    මේ කොමුනිටි එකත් පෝර්න් වලින් ඇත මිදෙන්න උදව් කරන හොඳ කොමුනිට්ය් එකක්...
    පෝර්න් වලින් ඇත මිදීමෙන් ලැබෙන වාසි ගැන මේකේ තියනවා...
    කාලීන අවශ්‍යතාවයක් තියන ලිපියක් මචන්.. ගූඩ් වර්ක්...:cool::cool:

    මන් reddit නෑ. මට කියපන්කො මේ සීන් එකට සෙට් වෙන්නෙ කොහොමද කියල.
     
    • Like
    Reactions: sika2

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,637
    2,475
    113
    නිධානයක් උඩ
    මන් reddit නෑ. මට කියපන්කො මේ සීන් එකට සෙට් වෙන්නෙ කොහොමද කියල.

    ඔය ලින්ක් එකට ගිහින් රෙජිස්ටර් වෙයන්.. දකුණු පැත්තේ තියන ලින්ක් එකට ගිහින් බැජ් එකක් ගන්න... එතකොට තමන් NOPMO හිටපු දවස් ගාන නමත් එක්ක වැටෙනවා(දැන් මේ ඔප්ෂන් එක හරියට වැඩ නැහැ)

    ඉස්සර එවෙන්ට් එකක් තිබ්බා NoFAP War කියලා..තමන් ෆැප් නොකර ඉන්න දවස් ගානට තමන්ගේ රෑන්ක් එක වැඩි වෙනවා..

    https://www.reddit.com/r/NoFapWar/
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,366
    17,377
    113
    Lets start Elakiri No Fap Club
    :yes:

    11.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    https://www.reddit.com/r/NoFap/

    මේ කොමුනිටි එකත් පෝර්න් වලින් ඇත මිදෙන්න උදව් කරන හොඳ කොමුනිට්ය් එකක්...
    පෝර්න් වලින් ඇත මිදීමෙන් ලැබෙන වාසි ගැන මේකේ තියනවා...
    කාලීන අවශ්‍යතාවයක් තියන ලිපියක් මචන්.. ගූඩ් වර්ක්...:cool::cool:
    read this crap
    https://www.reddit.com/r/NoFap/comments/4h82h3/my_successfailure_storyhow_i_relapsed_after_29/