Porn බැලුවට මේවා දැනගෙන හිටියද?🥸

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93

    2011-2016 දක්වා අඛණ්ඩව වසර 6 ක් අන්තර්ජාලයේ Sex යන වචනය වැඩිම වාරයක් Search කල රට බවට ශ්‍රී ලංකාව පත්වනවා🥳.

    ⛔️ ලෝකයේ 67% පිරිමිනුත් 49% කාන්තාවනුත් අසභ්‍ය දර්ශන නැරඹීම අනුමත කරනවා

    ⛔️ සාමාන්‍යයෙන් වයස 18-24 අතර තරුණ ප්‍රජාවට වඩා වයස 35-44 අතර පිරිස් අසභ්‍ය දර්ශන නරඹනවා .

    ⛔️ එසේම Porn hub යනු ලෝකයේ අංක එකේ අසභ්‍ය දර්ශන බෙදාහැරීමේ ආයතනය වෙනවා .

    ⛔️ ලෝකයේ 20% පිරීමිනුත් 13% කාන්තාවනුත් වැඩකරන අතරතූර අසභ්‍ය දර්ශන නරඹනවා.

    ⛔️ ලෝකයේ සෑම තප්පරයකටම අන්තර්ජාල පරිශීලකයන් 28258 ක් දෙනා අසැබි දසුන් නරඹනවා වගේම සෑම තප්පරයකටම අසභ්‍ය දර්ශන සඳහා ඔවුන් ඩොලර් 3075 ක් වියදම් කරනවා.

    ⛔️ අන්තර්ජාල පරිශීලකයනගෙන් 42.7% ක් අසභ්‍ය දර්ශන නරඹනවා වගේම ඉන් 72% ක් පිරිමින් වන අතර 28% කාන්තා පරිශීලකයන්.

    ⛔️ ලෝකයේ 10% අසභ්‍ය දර්ශන නැරඹීමට ඇබ්බැහි වෙලා තියනවා.

    ⛔️ සාමාන්‍යයෙන් අසභ්‍ය දර්ශනයක් පලමු වරට නරඹන වයස අවුරුදු 11 වෙනවා වගේම වයස අවුරුදු 15-17 අතර 80% ක පිරිසක් පලමු වරට අසභ්‍ය දර්ශනයක් නරඹනවා .
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ලංකාවේ උන් sex කියලා search කරන්නේ උන්ට category search කරන්න දන්නෙ නැති නිසා

    අනික් රටවල උන් පට්ට චාටර් search term ගහන්නෙ අපේ උන් හෙන පව් උන් එක්ක බැලුවම
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,992
    152,994
    113
    iu
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අන්න google ඵකේ සැක්ස් ගහලා අායෙත් ලංකාව 1 වෙලා..
     
    • Like
    Reactions: caltonhp

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලංකාවේ උන් sex කියලා search කරන්නේ උන්ට category search කරන්න දන්නෙ නැති නිසා

    අනික් රටවල උන් පට්ට චාටර් search term ගහන්නෙ අපේ උන් හෙන පව් උන් එක්ක බැලුවම
    annekai/// munta english baha, mama jeewithta sex kiyala search karala naha, google use karanneth naha,..
    ekenuth noogath haththa me rate inne

    Pornhub මටනම් set නෑ බන්.
    interface eka awul matath
    ------ Post added on Dec 11, 2022 at 12:27 PM