PORN ADDICTION 😭

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,356
    1,729
    113
    Gotham City 👁
    ඔකට කරන්න වැඩක් නම් තියෙනවා හැබැයි හරියයි ද කියන්න බෑහෑ,, ඔය Surgeon කරන doctor ඉන්නවා නේද ඒ අය මිනිස්සුන්ගේ ඇගවල්වල ඇතුලේ තියෙන ප්රාව දැකලාම woman body හරි man body වල තියෙන ඇත්ත ස්වරුපය දන්නවා, පොඩිඩක් විතර ඔය woman giving birth video හරි inside a human body video ටිකක් බලන්නකෝ..... බෞද්ධාගමේත් කියලා තියෙනවා රාගය වැඩි හමුදුරුවන්ට ම්නිස් හිස්කබලක් දිහා බලාගෙන භවනා කරන්න කියලා
     
    Outlook

    Well-known member
  • Jun 23, 2021
    652
    603
    93

    එතකොට ඒකේ වෙන බලපෑමක් නැතිවෙයිද
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මම නම් දන්න විදියට පෝර්න් බලන්නෙ නැති එවුන් තමයි ස්ත්‍රී දූෂණ වගේ දේවල් කරන්නෙ. අසහනය උන්ට තියෙන්නෙ . වෙන රටවල Porn ඉන්ඩස්ට්‍රි එකක් තියෙන්නෙ ඒකට.
     
    Last edited:
    • Sad
    Reactions: Outlook