porn site block කරන්නේ කොහොමද - android Phone

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    porn site block කරන්නේ කොහොමද - android Phone

    මචන්ලා android phone වල porn site යන එක block කරන්න ක්‍රමයක් නැද්ද, කිසිම වැල site එකකට යන්න බැරිවෙන්න ඕනේ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ගෙදර වයිෆයි එකටනම් කනෙක්ට් වෙන්නෙහ් රවුටරේ ඩි එන් එස් වෙනස් කරපන් පොර්න් බ්ලොක් කරලාහ් තියෙන ඩි එන් එස් එකකටහ්

    නැත්තම් ඇන්ඩ්‍රොයිඩ් ෆයි ෆයි සෙටින්ග්ස් වලින් ගිහිල්ලත් ඩි එන් එස් චෙන්ච් කරන්නහ් පුලුවන්
    3g වල ඩි එන් එස් නම් කරලා නැහ් ...
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ගෙදර වයිෆයි එකටනම් කනෙක්ට් වෙන්නෙහ් රවුටරේ ඩි එන් එස් වෙනස් කරපන් පොර්න් බ්ලොක් කරලාහ් තියෙන ඩි එන් එස් එකකටහ්

    නැත්තම් ඇන්ඩ්‍රොයිඩ් ෆයි ෆයි සෙටින්ග්ස් වලින් ගිහිල්ලත් ඩි එන් එස් චෙන්ච් කරන්නහ් පුලුවන්
    3g වල ඩි එන් එස් නම් කරලා නැහ් ...

    වයිෆයි නම් නැ බන්. ගෙදර වෙන විදියක් නැදද , app එකක් වත්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පව් බන් බලන එකෙක්ට බලන්න දීපන් :D ලබන ආත්මේ හැඟීම් දැනීම් නැති එකෙක් වෙලා ඉපදෙයි උඹ :P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    වයිෆයි නම් නැ බන්. ගෙදර වෙන විදියක් නැදද , app එකක් වත්

    ඇප්ස් නම් දන්නෙහ් නැහ් බ0 එත් ඇන්ඩ්‍රොයිඩ් වල රුට් ඇක්සස් නැතුවහ් යු ආර් එල් ස්නිෆින්ග් ඇන්ඩ් බ්ලොකින්ග් පුලුවන්දහ් කියලා ශුවර් එකක් නැහ්
    අනිවා ප්‍රොක්සියක් හරි විපිඑන් එකක් තෘ තමාහ් බ්ලොක් කරන්නහ් පුලුවන් වෙන්නේ
    පොඩ්ඩක් හොයලා බලපන් ....
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    yandex hari opendns hari DNS daahan family safe pon block eka ethakota godak block wenawa
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මචන්ලා android phone වල porn site යන එක block කරන්න ක්‍රමයක් නැද්ද, කිසිම වැල site එකකට යන්න බැරිවෙන්න ඕනේ

    Puluvn. Open DNS daapan. Menna ma IP deka daapan maka Podi untama hadapu ekk.

    208.67.222.123
    208.67.220.123

    oka damata pasa kisima sex site ekakata yanna be 100% sure
     
    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    ගෙදර වයිෆයි එකටනම් කනෙක්ට් වෙන්නෙහ් රවුටරේ ඩි එන් එස් වෙනස් කරපන් පොර්න් බ්ලොක් කරලාහ් තියෙන ඩි එන් එස් එකකටහ්

    නැත්තම් ඇන්ඩ්‍රොයිඩ් ෆයි ෆයි සෙටින්ග්ස් වලින් ගිහිල්ලත් ඩි එන් එස් චෙන්ච් කරන්නහ් පුලුවන්
    3g වල ඩි එන් එස් නම් කරලා නැහ් ...
    :yes::yes::yes::yes:

    Norton, Avast... wage unge DNS services free. porn block krnna puluwan.

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මචන් මේක දාන හැටි දන්නේ නැ , පොඩ්ඩක් කියහන්කෝ දානහැටි මචන්,

    www . opendns . com site ek tiynwa. onma ekata oka dagana hati Sccenshots walinma penwala tiynawa. habai Man dunna IP ekama daapan thawa IP ekk tiynawa Eka damoth sex site block vanna naha.