porn site block කරන්නේ කොහොමද - android Phone

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මචන් උබට පෝර්න් බ්ලොක් කරන්න ඕනේ නම් ලේසිම ක්‍රමේ තමයි මේක දාගනින්. (මේ බ්‍රවුසර් එක)
https://play.google.com/store/apps/details?id=com.cloudacl&hl=en

ඊට පස්සේ මේකත් දාගනින්. (මේක ඇප් ලොක් එකක්)
https://play.google.com/store/apps/details?id=com.domobile.applock&hl=en

ඊට පස්සේ ක්‍රෝම් එක ලොක් කරපන් ඇප් ලොක් එකෙන්. අර කලින් දුන්න බ්‍රවුසර් එක විතරක් අන්ලොක් කරලා තියපන්. දැන් ඕනම පොඩි එකෙක්ට දීපන් එතකොට පෝර්න් සයිට් වලට යන්න බෑ. ඔය ඩීන්ස් ඒවා හරියන්නේ නෑ මොකද ඕකෙන් පෝර්න් බ්ලොක් කරාට මොකද ගොඩක් සයිට් ඕකත් එක්ක බ්ලොක් වෙනවා, අනික පින් එකත් වැඩියි OpenDnS එකේ.

 
Last edited: