අදකාලෙ Pornhub කිව්වම නොදන්න කෙනෙක් නෑනෙ
8වසරෙ ඇච්චගෙ ඉඳල 80ආත දක්වාම වගෙ කට්ටිය මේක ගැන හොඳට දන්නවනෙ
PornHub හුදෙක්ම pornsite එකක් පමනක්ම නොවේ!! එමගින් මේවනවිට විවිධ සමාජ සත්කාර රාෂියක්ම සිදු කරමින් පවතිනව.
1 . Save the Boobs - මෙමගින් පියයුරු පිළිකාව මැඩලීම සඳහා ආධාර ලාබාදෙනව..
මෙය ක්‍රියාත්මක වෙන්නෙ pornhub categories වල Big tits or small tits category එකේ video එකකට 30 views ලැබෙන හැම විටම $0.1 අධාර ලෙස ලබාදේ..
pornhubලගෙ පළවෙනි charity program එකද save the boobs වේ.
තවද මෙය ප්‍රචලිත කිරීමට "Pornhub and Bree Olson Boob Bus" වැනි වැඩසටහන්ද ක්‍රියාත්මක කරවීය.
2 . Pornhub Gives America Wood
මෙමගින් pornhubහි Big Dick category එකෙහි බලන සෑම videos 100 කට වරක් පැළයක් රෝපනය කිරීම සිදුවේ.
මෙමගින් මේවනවිට පැල 15473ක් රෝපනය කර ඇත.
3 . SAVE THE BALLS
මෙයද ඔවුන්ගේ ප්‍රධානතම සමාජ සත්කාරයක්.. මෙමගින් වුෂණ කෝෂ පිළිකා මර්ධනය කිරීම සඳහා ආධාර ලබාදෙනව.
මෙහිදී ඔවුන්ගෙ තේමාව වුනේ "WATCH PORN, SAVE YOUR LIFE" යන්නයි.
4 . Pornhub Cares $25,000 Scholarship
මෙය ඔවුන්ගේ තරුණ පරපුර උදෙසා කෙරුනු විශාලතම ධන පරිත්‍යාගයයි.
මෙමගින් තරුනයන්ගේ අනාගත අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීමට අවෂ්‍ය මූල්‍යමය දායකත්වය වශයෙන් $25000 ක් ලබා දෙයි.
මෙයට ඉල්ලුම් කිරීමට සුදුසුකම් කිහිපයක් සපුරාලිය යුතු වෙනව.
1. වයස අවු. 18 ට වඩා වැඩිවිය යුතු වීම.
2. දැනට උසස් අධ්‍යාපන ආයතනයක අධයාපනය හදාරමින් සිටීම.
මෙම ශිශයත්වය ලබා ගැනීමට ක්‍රම දෙකක් ඉදිරිපත් කර ඇත
1. “How do you strive to make others happy?” මාතෘකාව යටතේ වචන 1000-2000 ත් අතර රචනාවක් යැවීම.
2. තමන් කරන හොඳ වැඩක් හෝ සමාජය වෙනුවෙන් කීමට ඇති හොද දෙයක් විනාඩි2-5 අතර video එකක් පටිගත කර යැවීම.
5 . Help Pornhub Cares Save The Whales
මෙය pornhub හි නවතම සමාජ සත්කාරයයි. මෙය 2016 පෙබරවාරි මස ආරම්භ කරන ලදී.
මෙමගින් තල්මසුන් රැක ගැනීම සඳහා ආධාර ලබා දෙයි.
මෙහිදී pornhub හි ඕනෑම videos 2000ක් නැරඹූවිට $0.1 ක් ලබාදේ.
බලන් ගියාම අපි මේවගේ නොදැනුවත්ව කරපු පින් කොච්චර ඇතිද
අමාරුවෙන් කෙටුවෙ බලල නිකම්ම යන්න එපා bump එකක් හරි දාල යන්න

Last edited: