PornHub සමාජ සත්කාර..

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    අදකාලෙ Pornhub කිව්වම නොදන්න කෙනෙක් නෑනෙ ;) 8වසරෙ ඇච්චගෙ ඉඳල 80ආත දක්වාම වගෙ කට්ටිය මේක ගැන හොඳට දන්නවනෙ :P

    PornHub හුදෙක්ම pornsite එකක් පමනක්ම නොවේ!! එමගින් මේවනවිට විවිධ සමාජ සත්කාර රාෂියක්ම සිදු කරමින් පවතිනව.


    1 . Save the Boobs - මෙමගින් පියයුරු පිළිකාව මැඩලීම සඳහා ආධාර ලාබාදෙනව..

    2qly7o4.png


    මෙය ක්‍රියාත්මක වෙන්නෙ pornhub categories වල Big tits or small tits category එකේ video එකකට 30 views ලැබෙන හැම විටම $0.1 අධාර ලෙස ලබාදේ..
    pornhubලගෙ පළවෙනි charity program එකද save the boobs වේ.
    තවද මෙය ප්‍රචලිත කිරීමට "Pornhub and Bree Olson Boob Bus" වැනි වැඩසටහන්ද ක්‍රියාත්මක කරවීය.


    2 . Pornhub Gives America Wood

    2wob192.jpg


    මෙමගින් pornhubහි Big Dick category එකෙහි බලන සෑම videos 100 කට වරක් පැළයක් රෝපනය කිරීම සිදුවේ.
    මෙමගින් මේවනවිට පැල 15473ක් රෝපනය කර ඇත.


    3 . SAVE THE BALLS

    1onevm.jpg


    මෙයද ඔවුන්ගේ ප්‍රධානතම සමාජ සත්කාරයක්.. මෙමගින් වුෂණ කෝෂ පිළිකා මර්ධනය කිරීම සඳහා ආධාර ලබාදෙනව.
    මෙහිදී ඔවුන්ගෙ තේමාව වුනේ "WATCH PORN, SAVE YOUR LIFE" යන්නයි.


    4 . Pornhub Cares $25,000 Scholarship

    2rdhvkg.jpg


    මෙය ඔවුන්ගේ තරුණ පරපුර උදෙසා කෙරුනු විශාලතම ධන පරිත්‍යාගයයි.
    මෙමගින් තරුනයන්ගේ අනාගත අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීමට අවෂ්ය මූල්‍යමය දායකත්වය වශයෙන් $25000 ක් ලබා දෙයි.
    මෙයට ඉල්ලුම් කිරීමට සුදුසුකම් කිහිපයක් සපුරාලිය යුතු වෙනව.
    1. වයස අවු. 18 ට වඩා වැඩිවිය යුතු වීම.
    2. දැනට උසස් අධ්‍යාපන ආයතනයක අධයාපනය හදාරමින් සිටීම.

    මෙම ශිශ‍යත්වය ලබා ගැනීමට ක්‍රම දෙකක් ඉදිරිපත් කර ඇත
    1. “How do you strive to make others happy?” මාතෘකාව යටතේ වචන 1000-2000 ත් අතර රචනාවක් යැවීම.
    2. තමන් කරන හොඳ වැඩක් හෝ සමාජය වෙනුවෙන් කීමට ඇති හොද දෙයක් විනාඩි2-5 අතර video එකක් පටිගත කර යැවීම.


    5 . Help Pornhub Cares Save The Whales

    nga5ip.jpg


    මෙය pornhub හි නවතම සමාජ සත්කාරයයි. මෙය 2016 පෙබරවාරි මස ආරම්භ කරන ලදී.
    මෙමගින් තල්මසුන් රැක ගැනීම සඳහා ආධාර ලබා දෙයි.
    මෙහිදී pornhub හි ඕනෑම videos 2000ක් නැරඹූවිට $0.1 ක් ලබාදේ.


    බලන් ගියාම අපි මේවගේ නොදැනුවත්ව කරපු පින් කොච්චර ඇතිද ;)

    අමාරුවෙන් කෙටුවෙ බලල නිකම්ම යන්න එපා bump එකක් හරි දාල යන්න :D ;)
     
    Last edited:

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    tfs machan..
    dialog 4g wala porn hub වැඩ කරන්නේ නැද්ද බන්.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    tfs machan..
    dialog 4g wala porn hub වැඩ කරන්නේ නැද්ද බන්.

    magenam wada karanawa. kisima site ekak block karala na..
    mage yaluwekgenam block karala thiyenne 4G wala
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අද ඉදන් බලනවා බැලිල්ලක් ආයේ නෑ ලෙල්ල හුටං වෙන්නම..ඇයි බන් අපෙන් මේ සමාජෙට මෙහෙමවත් සේවයක් වෙන්නේ නැත්තම් වැඩක් තියෙනවද...:P:P:P:P:rofl::rofl::D:D:D