මේ සුත්තට මෝල් බන්.
පොඩි උන් පුක පෙන්නුවයි කියල අසභ්‍ය වෙන්නේ කොහොමද.
එහෙනම් පොඩි කාලේ හැමෝම හෙළුවෙන් ඉන්නේ.
ඒවත් අසභ්‍ය වෙන්න එපැයි![]()
මචං මේක වැරදියි...
ලංකාවෙ ලමයින්ව යොදාගෙන අසභ්‍ය දර්ශණ රූගත කිරීමේ හා ප්‍රසිද්ධියේ වයස් බේදයක් නොමැතිව ප්‍රදර්ශණය කිරීමේ නිදහස තියෙනව..
සෝමරත්න දිසානායකගෙ සූරිය අරණ, සමනල තටු වගේ ෆිල්ම් එකක් බලහං..



