Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pornography addiction ✋😌
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු පතා cup එක උස්සනවනෙ අපේ උන්!

කොහොම උනත් porn addiction අදුරු පැත්ත මේක කොල්ලෝ

• අනිවා උබගේ relationship එක අව්ල් යනවා

• ලිංගික බෙලහීනතාව, මල්ලි ඝෘජු නොවීම

• විකෘති ලිංගික අසාව

• ලිංගික තෘප්තිය අඩු වීම

• මානසික සෞඛ්ය ගැටලු

• සමාජ හුදකලාව

• වැඩ කල් දැමීම

• මතකය සහ තීරණ ගැනීමේ හැකියාව අඩු වීම

ලිස්ට් එක දැම්මට මේ ඔක්කොම වෙනවා කියනවා නෙවෙයි වෙන්න පුලුවන් අවධාමක් තිය්නවා මේවගෙන් එකක් හො කීපයක්!

හැමදාම වැල බලනවා කියන්නෙ උබගේ මොලේ wiring එක hypersexual පැත්තට යනවා, ඒත් සාමාන්ය ජීවිතේ කෙල්ලෙග්ගේ අතින් ඇල්ලුවට කිස් කරාට මේ මට්ටමේ feeling එකක් එන්නෙ නෑ, ඉතින් relationship එක ඇතුලේ උබට කිසි තෘප්තියක් නෑ relationship එක අව්ල් යනවා, බැදපු උන්ටත් මේක ඒ විදියටම අදාලයි,

අනිත් දේ උබ relationship එක්කනම් ඉන්නෙ කෙල්ලට වැල බලන්න දෙන්නත් එපා! උබට වඩා හොද models ලා දැකලා ඒකිටත් උබගැන feeling අඩු වෙනවා,

හරි addicted වෙලානම් කොහොමද නවත්තගන්නෙ?

• එක මේක දවසින් දෙකෙන් සතියෙන් නවත්තන්න බෑ කියන එක ඔලුවට දාගන්න ඕනි මුලින් හිමීට යන්න ඕනි,

නවත්තන් හිටියා දැන් ආය බලනවා නම්? ඉදලා හිටලා බැලුනා කියලා කලකිරෙන්නත් එපා!

හරි මුලින්ම වැල බලන්න Trigger වෙන්නෙ මොනාද කියල idea එකක් ගන්න!

Eg, instagram එකේ බාගෙට හෙලුව

ඉතින් triggers limit කරන්න වෙනවා කොල්ලෝ, modelsla unfollow කරපන්, උන් උබේ messages වලට reply එකක්වත් දානවද නෑනේ, unfollow කරපන්!!

Porn addiction එකට ගහන්න පුලුවන් බර අවි දෙක තමයි

exercise, supportive network

Exercise වැඩි කරනවා කියන්නෙ addiction ඉබේම අඩුවෙනවා, exercise කරාම අපේ mood එක පට්ට positive stage එක්කට එනවා, ඉතින් exercise කරන්න පටන් ගනින්, අඩුම දවසට push ups 10 ගහන එකෙන් පටන් ගන්න පුලුවන්!

Supportive group

කොහෙන් හරි කමක් නෑ nofap group එක්කට සෙට් වෙයන්, telegram search කරානම් set වෙනවා, නිකන් ඉන්න ගමන් උන් කතාවෙන දේවල් බලපන්,

ඔය දෙක කරත් ඇති උබට addiction එකෙන් ගැලවෙන්න!

තව nofap app එකක් phone එකට දාගනින්!

ඕක ඔහොම යන ගමන් goals වලට වැඩ කරපන්!! උබේ life එක!!

උබට ජය කොල්ලෝ!!

Villapro

[QUOTE="villa pro, post: 29844898, member: 577026"] අවුරුදු පතා cup එක උස්සනවනෙ අපේ උන්! කොහොම උනත් porn addiction අදුරු පැත්ත මේක කොල්ලෝ • අනිවා උබගේ relationship එක අව්ල් යනවා • ලිංගික බෙලහීනතාව, මල්ලි ඝෘජු නොවීම • විකෘති ලිංගික අසාව • ලිංගික තෘප්තිය අඩු වීම • මානසික සෞඛ්ය ගැටලු • සමාජ හුදකලාව • වැඩ කල් දැමීම • මතකය සහ තීරණ ගැනීමේ හැකියාව අඩු වීම ලිස්ට් එක දැම්මට මේ ඔක්කොම වෙනවා කියනවා නෙවෙයි වෙන්න පුලුවන් අවධාමක් තිය්නවා මේවගෙන් එකක් හො කීපයක්! හැමදාම වැල බලනවා කියන්නෙ උබගේ මොලේ wiring එක hypersexual පැත්තට යනවා, ඒත් සාමාන්ය ජීවිතේ කෙල්ලෙග්ගේ අතින් ඇල්ලුවට කිස් කරාට මේ මට්ටමේ feeling එකක් එන්නෙ නෑ, ඉතින් relationship එක ඇතුලේ උබට කිසි තෘප්තියක් නෑ relationship එක අව්ල් යනවා, බැදපු උන්ටත් මේක ඒ විදියටම අදාලයි, අනිත් දේ උබ relationship එක්කනම් ඉන්නෙ කෙල්ලට වැල බලන්න දෙන්නත් එපා! උබට වඩා හොද models ලා දැකලා ඒකිටත් උබගැන feeling අඩු වෙනවා, හරි addicted වෙලානම් කොහොමද නවත්තගන්නෙ? • එක මේක දවසින් දෙකෙන් සතියෙන් නවත්තන්න බෑ කියන එක ඔලුවට දාගන්න ඕනි මුලින් හිමීට යන්න ඕනි, නවත්තන් හිටියා දැන් ආය බලනවා නම්? ඉදලා හිටලා බැලුනා කියලා කලකිරෙන්නත් එපා! හරි මුලින්ම වැල බලන්න Trigger වෙන්නෙ මොනාද කියල idea එකක් ගන්න! Eg, instagram එකේ බාගෙට හෙලුව 🤦 ඉතින් triggers limit කරන්න වෙනවා කොල්ලෝ, modelsla unfollow කරපන්, උන් උබේ messages වලට reply එකක්වත් දානවද නෑනේ, unfollow කරපන්!! Porn addiction එකට ගහන්න පුලුවන් බර අවි දෙක තමයි exercise, supportive network Exercise වැඩි කරනවා කියන්නෙ addiction ඉබේම අඩුවෙනවා, exercise කරාම අපේ mood එක පට්ට positive stage එක්කට එනවා, ඉතින් exercise කරන්න පටන් ගනින්, අඩුම දවසට push ups 10 ගහන එකෙන් පටන් ගන්න පුලුවන්! Supportive group කොහෙන් හරි කමක් නෑ nofap group එක්කට සෙට් වෙයන්, telegram search කරානම් set වෙනවා, නිකන් ඉන්න ගමන් උන් කතාවෙන දේවල් බලපන්, ඔය දෙක කරත් ඇති උබට addiction එකෙන් ගැලවෙන්න! තව nofap app එකක් phone එකට දාගනින්! ඕක ඔහොම යන ගමන් goals වලට වැඩ කරපන්!! උබේ life එක!! උබට ජය කොල්ලෝ!! Villapro ❤️ [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom