Pornography addiction ✋😌

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    අවුරුදු පතා cup එක උස්සනවනෙ අපේ උන්!

    කොහොම උනත් porn addiction අදුරු පැත්ත මේක කොල්ලෝ

    • අනිවා උබගේ relationship එක අව්ල් යනවා
    • ලිංගික බෙලහීනතාව, මල්ලි ඝෘජු නොවීම
    • විකෘති ලිංගික අසාව
    • ලිංගික තෘප්තිය අඩු වීම
    • මානසික සෞඛ්‍ය ගැටලු
    • සමාජ හුදකලාව
    • වැඩ කල් දැමීම
    • මතකය සහ තීරණ ගැනීමේ හැකියාව අඩු වීම
    ලිස්ට් එක දැම්මට මේ ඔක්කොම වෙනවා කියනවා නෙවෙයි වෙන්න පුලුවන් අවධාමක් තිය්නවා මේවගෙන් එකක් හො කීපයක්!

    හැමදාම වැල බලනවා කියන්නෙ උබගේ මොලේ wiring එක hypersexual පැත්තට යනවා, ඒත් සාමාන්‍ය ජීවිතේ කෙල්ලෙග්ගේ අතින් ඇල්ලුවට කිස් කරාට මේ මට්ටමේ feeling එකක් එන්නෙ නෑ, ඉතින් relationship එක ඇතුලේ උබට කිසි තෘප්තියක් නෑ relationship එක අව්ල් යනවා, බැදපු උන්ටත් මේක ඒ විදියටම අදාලයි,

    අනිත් දේ උබ relationship එක්කනම් ඉන්නෙ කෙල්ලට වැල බලන්න දෙන්නත් එපා! උබට වඩා හොද models ලා දැකලා ඒකිටත් උබගැන feeling අඩු වෙනවා,

    හරි addicted වෙලානම් කොහොමද නවත්තගන්නෙ?
    • එක මේක දවසින් දෙකෙන් සතියෙන් නවත්තන්න බෑ කියන එක ඔලුවට දාගන්න ඕනි මුලින් හිමීට යන්න ඕනි,

    නවත්තන් හිටියා දැන් ආය බලනවා නම්? ඉදලා හිටලා බැලුනා කියලා කලකිරෙන්නත් එපා!

    හරි මුලින්ම වැල බලන්න Trigger වෙන්නෙ මොනාද කියල idea එකක් ගන්න!

    Eg, instagram එකේ බාගෙට හෙලුව 🤦
    ඉතින් triggers limit කරන්න වෙනවා කොල්ලෝ, modelsla unfollow කරපන්, උන් උබේ messages වලට reply එකක්වත් දානවද නෑනේ, unfollow කරපන්!!

    Porn addiction එකට ගහන්න පුලුවන් බර අවි දෙක තමයි
    exercise, supportive network

    Exercise වැඩි කරනවා කියන්නෙ addiction ඉබේම අඩුවෙනවා, exercise කරාම අපේ mood එක පට්ට positive stage එක්කට එනවා, ඉතින් exercise කරන්න පටන් ගනින්, අඩුම දවසට push ups 10 ගහන එකෙන් පටන් ගන්න පුලුවන්!

    Supportive group
    කොහෙන් හරි කමක් නෑ nofap group එක්කට සෙට් වෙයන්, telegram search කරානම් set වෙනවා, නිකන් ඉන්න ගමන් උන් කතාවෙන දේවල් බලපන්,

    ඔය දෙක කරත් ඇති උබට addiction එකෙන් ගැලවෙන්න!

    තව nofap app එකක් phone එකට දාගනින්!

    ඕක ඔහොම යන ගමන් goals වලට වැඩ කරපන්!! උබේ life එක!!
    උබට ජය කොල්ලෝ!!
    Villapro ❤️
     
    Last edited:

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,775
    8,549
    113
    In Your Heart
    Lol.PCA thama oya kisi ekak na mata.

    Owa liyana un godak manasika leddu so oya dewal unta hari. Api wage un owa balala athul eke unnata oya dewal karanna wath owa gena eka ekaata bana kiyanna wath yan na ..

    Simply Fail Ponz La owata addict unath nathath Fail. Fail wenna reason hoya ganna bariwa baila gahanawa.genetic awul thama Only option Linde panina eka
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,565
    72,698
    113
    Lol.PCA thama oya kisi ekak na mata.

    Owa liyana un godak manasika leddu so oya dewal unta hari. Api wage un owa balala athul eke unnata oya dewal karanna wath owa gena eka ekaata bana kiyanna wath yan na ..

    Simply Fail Ponz La owata addict unath nathath Fail. Fail wenna reason hoya ganna bariwa baila gahanawa.genetic awul thama Only option Linde panina eka

    Patta kathawa. Fail ponnayo tika haali liyanna witarai danne. Unta itin lokey hama dema unge diyunuwata baadawak unge ponna kama arenna. 🤭 🤭
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,762
    21,019
    113
    PS-monk-5.jpg
     
    • Like
    Reactions: villa pro

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Lol.PCA thama oya kisi ekak na mata.

    Owa liyana un godak manasika leddu so oya dewal unta hari. Api wage un owa balala athul eke unnata oya dewal karanna wath owa gena eka ekaata bana kiyanna wath yan na ..

    Simply Fail Ponz La owata addict unath nathath Fail. Fail wenna reason hoya ganna bariwa baila gahanawa.genetic awul thama Only option Linde panina eka
    අව්ලක් නැත්තම් දිගටම බලපම් ඉතින් 😂
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,435
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    ohoma uba kiyana issues nam naha kollo. porn model kenek dakinawa wadiya normal body shape thiyena natural ewa dakiddi thama fire wenne ikmanatama. anikamathaka wena case nam mokuth naha ada wenakan. hama dema ganata mimmata karanna puluwan.

    ubala hithana tharam abbagatha naha brain eka. eka multi-functional. eka hariyata manage karaganna bari eka e adala unge waraddak.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    Lejayange-15.gif

    දෙයි හාන්දුරුවනේ...
    එලිවෙනකන් බල බල හිටියේ
    අදම නවත්තන්න ඕන.. ස්තූතියි දැනුවත් කලාට...