Pornography Vs life

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    බයක් නිසා නෙමෙයි බන්. මට සිරාවට කැමැත්තක් නෑ. කොල්ලෙක් කිස් කරනව කියල හිතද්දිත් අපුලයි. ඇත්තට උගේ පයිය අල්ලනව කියල හිතන්න අපුලයි බන්. ඒත් වැලට නගිනව. කෙල්ලො ගැන නම් ෆීලින් අවුලක් නෑ තියෙනවා. කවුන්සලින් යන්න ගිහින් ඒ පොන්නය මට අතවර කරන්න හැදුව. ඊට පස්සෙ බෙහෙත් ගන්න හදන එක අතෑරිය
    කතාව කෙටියෙන් පැහැදිලි කරල තියෙනවා මේ කමෙන්ට් එකේ.
    කාට උණත් වැදගත් දෙයක් මම කියන්න යන්නෙ.
    අසභ්‍ය දර්ශන බලන එකයි ජීවිතේයි ගැන.
    මට තිබුණ අර ප්‍රශ්නෙට මම ඩොක්ට කෙනෙක් හම්බ උණා. මමගේ වීඩියෝ බැලුව පිරිමි එක්ක චැට් කරා ඒත් මට හම්බ වෙලා සෙක්ස් කරන්න බෑ. කිසි ම කොල්ලෙක් ගැන තොලක් දානවා කියලවත් හිතන්න බෑ. වෙන උන් නම් වෙන එකෙක්ගෙ පයියක් ඇගේ ගෑවෙන එක ලොකු අවුලක් නෑ. මට නම් ඒකත් අප්පිරියයි. මට ඒක මහ ප්‍රහේලිකාවක් වෙලා තිබුණෙ මට මොනා වෙලා ද හිතාගන්ඩ බැරිව.
    පොර කීව විදිහට මට තියෙන්නෙ හිතේ ගොඩ නැගිච්ච ෆැන්ටසියක් විතරයි. මට සාමාන්‍ය ජීවිතේ පිරිමි ගැන crush එන්නෙ නැති නිසා මම ගේ නෙවෙ කියල එයා කීව.
    එයා පොදුවේ කිව්ව ටික අනූව,
    අසභ්‍ය දර්ශන කියන්නෙ තනිකර ෆැන්ටසියක් සෙක්ස් චැට් කරන එකත් එහෙම ෆැන්ටසියක්. ඒ ෆැන්ටසි මත ජීවිතේ ගැන තීරණ ගන්න බෑ. බලන පෝර්න් වලට ඇඩික්ෂන් එකක් තියෙනවා නම් ඒක නැති කර ගන්න පුළුවන් කියල ඩොකා කීව. හැබැයි කවදාවත් සාමාන්‍ය ජීවිතේ පිරිමියෙකුට තව පිරිමියෙක් ගැන කැමැත්තක් තියෙනව නම් ඒක නැති කරන්න බෑ ඒකට කරන්න දෙයක් නෑ කියල තමා කීවෙ.
    ඉතින් මම ගොඩක් කල් හිටපු ගිල්ටි එකෙන් නිදහස් උණා. සතුටක් සැහැල්ලුවක් දැනුණා.
    උඹලත් මොනව හරි පෝර්න් ජාති බලනව නම් ඒක සැබෑ ජීවිතේ දී ප්‍රශ්නයක් වෙලා නැත්නම් සැබෑ ජීවිතෙයි පෝර්න් බලද්දීයි ඉන්ටරෙස්ට් වෙනස් නම් it's not a big deal macho ඒක තමයි මට දෙන්න තියෙන මැසේජ් එක. මට ඇඩ්වයිස් එකකුත් ඕන මගේ masculinity එක ඩිවලොප් කරගන්නෙ කොහොම ද කියල. මොකද මට ඉස්සර මම ගැන තිබුණ self esteem 1 ඔය ඇඩික්ෂන් එක ආව ම නැති උනා.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    TFS machan. :)

    doctor recommend kalada porn balana eken ain wenna widiyak?

    Self Esteem develop karaganna ekata nam mn recommend karanne self help books kiyawana eka, gym yana eka, toastmasters wage clubs walata join welaa weda karana eka. ethakota e aya karana dewal balala api kohomada hadenna ona kiyana eka apita define karganna puluwan.
     
    • Like
    Reactions: fkguy

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මට තිබුණ අර ප්‍රශ්නෙට මම ඩොක්ට කෙනෙක් හම්බ උණා.
    supiri bn..
    මට ඇඩ්වයිස් එකකුත් ඕන මගේ masculinity එක ඩිවලොප් කරගන්නෙ කොහොම ද කියල.
    uba sirawatama kamathi goals tikak hadan e goals wlta plan krala wada krpn..podi podi achievements eddi ubata uba gana confidence hadila ei..

    uba ube widihta hitpn, I mean, kawuruth ekka compare krla worry wenne nathi ganata mind eka train krpn..
     
    • Like
    Reactions: fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    Bump

    TFS machan. :)

    doctor recommend kalada porn balana eken ain wenna widiyak?

    Self Esteem develop karaganna ekata nam mn recommend karanne self help books kiyawana eka, gym yana eka, toastmasters wage clubs walata join welaa weda karana eka. ethakota e aya karana dewal balala api kohomada hadenna ona kiyana eka apita define karganna puluwan.
    Athe rubber patiyak daan adala gahanna kiwwa porn balanna ona una ma
    ------ Post added on May 23, 2022 at 2:25 PM