Porondam

Pit bull

Active member
  • Dec 24, 2010
    691
    40
    28
    elakiri eke kawda enne hodata porondam gana danna...???
    mata loku prashnayak thiyenwa !!! (abt me and my girl)
    loku udawwak...
    mata pm ekak danawda?? pls...
     
    Last edited:

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    උබ ඕව විස්වාස කරනවද?
    LOL
    මිනිහෝ ඕවගෙ තියෙන විකාර දේවල් අපේ ආත්ම ශක්තියට ,උත්සාහයට වෙනස් කරන්න පුලුවන්,
    anyway BUMP
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    http://groups.yahoo.com/group/ancient_indian_astrology/message/37124

    මෙන්න මේ email ත්‍රෙඩ් එක බලපන් මචං.. විස්තර වගයක් තියෙනවා.. මම හිතන්නෙ මේව ගැන අනවශ්‍ය බයක් තියාගන්න එපා.. ඒත් ගෙවල් වල අය බකට් නම් .. දන්න ට්‍රික්ස් ඔක්කෝම දාන්නත් වෙනව නෙ නේද.. දැනගෙන ඉන්න එක ඉතින් හානියක් නෑ මම හිතන්නෙ
     

    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    mata meke aththa naththa dana ganna one !!! so...mata owwa danna kenek ennwanam pm ekak danna ..mama okkoma details dennam !!!
    and anith yaluwantat sthuthi !!!
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    උබ ඕව විස්වාස කරනවද?
    LOL
    මිනිහෝ ඕවගෙ තියෙන විකාර දේවල් අපේ ආත්ම ශක්තියට ,උත්සාහයට වෙනස් කරන්න පුලුවන්,
    anyway BUMP

    ow bn owa boru,umbata onema nm hadahana wenas karala kellawa badapn,tharu walata puluwanda bn apiwa nawattanna :P