විරුද්ධයි.... , honarabal saja
මම එකක් නං හොඳටම දන්නව දැන් කෑගහන උන්දලම තමා ඕක හදපු ගමන් පොට්ටනි බැඳගෙන කොහොමහරි ඕක අස්සට රිංගගන්න, රස්සාවක් හොයාගන්න, පොටෝ ගහන්න පොරකන්නෙ![]()
මම එකක් නං හොඳටම දන්නව දැන් කෑගහන උන්දලම තමා ඕක හදපු ගමන් පොට්ටනි බැඳගෙන කොහොමහරි ඕක අස්සට රිංගගන්න, රස්සාවක් හොයාගන්න, පොටෝ ගහන්න පොරකන්නෙ![]()
උබලට අමතක උනාට අපිට නම් මතකයි, අපි ඕවට තමයි මේ ආණ්ඩුව බලේට ගෙනාවෙ,විරුද්ධයි.
ඒ උනාට ගෝඨාභය දිනලා පාර්ලිමේන්තු ඇවිල්ලා කරපු කතාවෙදි ආර්ථිකේ ගැන කියද්දි ඕක මෙන්ෂන් කරේ නෑනෙ.මං හිතන්නෙ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්රකාශෙවත් ඕක ගැන හරිහමන් කතාබහක් නෑ මතක විදියට.
මේක මහ හද්ද ගොන් කතාවක්,උදා- ලoකාවට බේසමක් ඕන නම් ගේන්ඩ තියෙන වඩා ලාබදායිම තැන තමයි චීනය, යුරෝපෙන් බේසමක් ගෙනාවොත් ඒක හද්ද ගනන්,ඉතින් චිනෙන් ගේනව...අපි විතරක් නෙමේ ඇමරිකාවත් බඩු ගන්නෙ චීනෙන්, චීන කොස්ට් එක අඩුවට බඩු හදන එක උන්ගෙ දක්ශ කමක්, ඒකට අපි බුරල වැඩක් නැ..Trade kiyanne products or service exchange wena ekata.
international trade ekedi wenne apita competitive advantage eka thiyana eka api mehe hadanawa wena ratawal thawa deyak hadanawa. ape product eka un gannawa, unge projects api gannawa. okane saralawama wenne money kiyana eka medata dala
but china e de karanawada. un karanne unge products sell karana eka witharai. un apen monada ganne
oya issue eka Trump thadatama edda. u eka nisa thama tariff pawa wedi kale china products walata
api corona kale forex rates beraganna import nawattala exports witharak karanna gatta. European Union eken statement ekak pawa issue karala thibba "Trade is not one way" kiyala. api echchara podi ratak wela unta e concern eka awa. hithapan china wage country ekak ekama neda lokuwata karanne kiyala
anna eka thama USA EU UK walata wada china bayanaka. api mona magula kiwwath export income eka wedima oya ratawalin neda. meke inna IT un weda karanne kohe clients la ta da ??
kiyapan balanna ki denek innawada kiyala china walin income ekak ganna ???
onna oka thama godak unta nopenena den. china hema deyakma produce karanawa. ethakota unta hema ekama competitive advantage hadagannawa. india pawa low cost human resource eken oka thama karanne. but un china tharam boost ekak araganna amarui
apita china walata sell karanna deyak nettam, un ge ewa api gannawa nam saralawama kiwwoth api loss making with china. eka thama den wela thiyenne
port city ekenuth wenne un ape rate value eka use karala income eka eheta adinawa. apitath tikak ei. but un eke wedima wasiya gannawa.
port city witharak nemei nelum kulunath belt and road project ekata connected
අපි කියවපුව නම් එද ඉදන් අද වෙනකන් වැරදිලා නැ, හැබැයි චීනට ෆේක් අටවන් බුරා පන්න උන් නම් ලොකුවට වරද්ද ගත්ත උන්...චීන හිසරදයක් බං passe තේරෙයි උඹලට
ඔයා 2015 ට කලින් කෝමා වෙලා අද ඊයෙ නැගිට්ට්ද යාලු?ඕක ලංකාවෙ අනාගතය නම් ගෝටට ඕක ගැන අයිඩියා එක ජනාධිපති වෙන්න කලින් ඉඳන්ම වගේ තියෙන්න ඇති නේද?
Oya balana vidihama waradiii... china walata apen badu ganna wath, unge badu me sooti island ekata vikunana eka wath nemei target eka. China ta oni belt and road project eke, south east asian hub eka lankava karaanna. Ek karanneth china wenakl ena onem shipment ekak, travel ship ekak gamananthayata enakal services tika ganna, entertain karanna wage deval tikak karala thamange market eke akarshanaya wadi karaganna. Apith balanna oni, apita kochchara laabayak thiyenawada, dollar walin loku income enawada wage dewal. Hamadama, garment eke andum mahala europe, america and western country walata patavannai, IT wage service ekak india ekka compete karala thiya ganna ekai witharak ma wenna honda nehe focus eka. Oya hungak ayata notherunata diyunu wenakota, rata athule dollar eliyata aran yana ekk adu wenava, athulata ena ek wadi wenavata saapekshava. Example, education walata rata yanna, viyadam karanna oni nehe mehw indagema karanna puluvan nm. Medicine walata ehemamai, Jobs wlata eth ehemamai, meken kiyanne nehe, car, van , bus, computer laptop, mki noki siyalla apima hada gann onomai kiyala.. puluvan nam hondai, eth aduvata pitin gann puluvan athyavashya novana dewal china walin gaththata kamka nehe, quality assurance wage dewal strict karala. Me wage policies genna improve karann apita independent deciaion ganna piluvan wenna oni ratak hatiyata.Trade kiyanne products or service exchange wena ekata.
international trade ekedi wenne apita competitive advantage eka thiyana eka api mehe hadanawa wena ratawal thawa deyak hadanawa. ape product eka un gannawa, unge projects api gannawa. okane saralawama wenne money kiyana eka medata dala
but china e de karanawada. un karanne unge products sell karana eka witharai. un apen monada ganne
oya issue eka Trump thadatama edda. u eka nisa thama tariff pawa wedi kale china products walata
api corona kale forex rates beraganna import nawattala exports witharak karanna gatta. European Union eken statement ekak pawa issue karala thibba "Trade is not one way" kiyala. api echchara podi ratak wela unta e concern eka awa. hithapan china wage country ekak ekama neda lokuwata karanne kiyala
anna eka thama USA EU UK walata wada china bayanaka. api mona magula kiwwath export income eka wedima oya ratawalin neda. meke inna IT un weda karanne kohe clients la ta da ??
kiyapan balanna ki denek innawada kiyala china walin income ekak ganna ???
onna oka thama godak unta nopenena den. china hema deyakma produce karanawa. ethakota unta hema ekama competitive advantage hadagannawa. india pawa low cost human resource eken oka thama karanne. but un china tharam boost ekak araganna amarui
apita china walata sell karanna deyak nettam, un ge ewa api gannawa nam saralawama kiwwoth api loss making with china. eka thama den wela thiyenne
port city ekenuth wenne un ape rate value eka use karala income eka eheta adinawa. apitath tikak ei. but un eke wedima wasiya gannawa.
port city witharak nemei nelum kulunath belt and road project ekata connected
ඔයා 2015 ට කලින් කෝමා වෙලා අද ඊයෙ නැගිට්ට්ද යාලු?
Oya balana vidihama waradiii... china walata apen badu ganna wath, unge badu me sooti island ekata vikunana eka wath nemei target eka. China ta oni belt and road project eke, south east asian hub eka lankava karaanna. Ek karanneth china wenakl ena onem shipment ekak, travel ship ekak gamananthayata enakal services tika ganna, entertain karanna wage deval tikak karala thamange market eke akarshanaya wadi karaganna. Apith balanna oni, apita kochchara laabayak thiyenawada, dollar walin loku income enawada wage dewal. Hamadama, garment eke andum mahala europe, america and western country walata patavannai, IT wage service ekak india ekka compete karala thiya ganna ekai witharak ma wenna honda nehe focus eka. Oya hungak ayata notherunata diyunu wenakota, rata athule dollar eliyata aran yana ekk adu wenava, athulata ena ek wadi wenavata saapekshava. Example, education walata rata yanna, viyadam karanna oni nehe mehw indagema karanna puluvan nm. Medicine walata ehemamai, Jobs wlata eth ehemamai, meken kiyanne nehe, car, van , bus, computer laptop, mki noki siyalla apima hada gann onomai kiyala.. puluvan nam hondai, eth aduvata pitin gann puluvan athyavashya novana dewal china walin gaththata kamka nehe, quality assurance wage dewal strict karala. Me wage policies genna improve karann apita independent deciaion ganna piluvan wenna oni ratak hatiyata.
------ Post added on May 20, 2021 at 11:53 PM
Singapore gihin naththath dakla thiyenawada? Ehe currency eka, ehe economy ekata wadiyen contribute karanne kawda, mona trde and service da ?kiyapan balanna port city eken apita lebena economic benefit. Jobs tikak create wei ara highway hadanakota wage. E hara loku financial benefit ekak me city eken apita edawada sekayal thiyanawa.
mata hithenawa lankawe wena then wala enna thiyana projects pawa othanata adala gannawa oke thiyana limited laws ans rights nisa
ita passe tax holidays denawa. Ekenuth tax benefit ekak apita lebenne ne. Ita passe wenne meke currency eka foreign currency. Mata podi doubt ekak thiyanawa foreign currency walin transactions yala area ekak nisa ape exchage rate ekata wasiyak wenawada kiyala
moko e ena investment ape banking system ekata pump wenne ne. apita enne oya job karala hambu karana thuttu deka wetharai.
me hutto Yuan walin trade karanna gattoth ethana wedakuth nethi wenawa. Moko apita one mainly USD. Ita passe thama GBP EURO one. china un USD ehe thiyala meheta Yuan walin run eka dunnoth mara8 issue ekak wenawa
Singapore gihin naththath dakla thiyenawada? Ehe currency eka, ehe economy ekata wadiyen contribute karanne kawda, mona trde and service da ?
Oya hinga denwk korahe kimbullu dakinne, ekko notherena kamata nathnm danagena kuha kamata. Tikak ara udin kiyapu de gana hoyala balanna. Oka gana financial magacine kiyavana kebek dannava. Danna keek gena ahala danaganna. Oka digata visthara karanna kammali... aduma gaane portcity project eke monada hadenne, ewage monawada wenne koyan eka hoyala balanna. Ehema nathuava hithata ena ewwa mehemai kiyala, lapa kumara wage wenna epa.
Business wala , deyak deela thamai wadi return ekak ganne. Benefit nathuva koi ekada mehe invest karanne. BOI walata thiyena benefits walatath umbala asadharanai kiyanaqada ? E benefits monada kiyala dannawada ? Mulin ewwa gan danumwath wenna, siyalla sarv sampoorna nathi unath avurudu bara gaaanakat kalin wenna thibuna deyak wennn yanava. E gama sathutu weyan.
මොකද්ද උඹට මතක?පුලුවන් නම් සෞභාග්‍යය දැක්මේ පෝට් සිටි එක ගැන තියෙන කොටස දාහන්කො අපිටත් බලන්න.උබලට අමතක උනාට අපිට නම් මතකයි, අපි ඕවට තමයි මේ ආණ්ඩුව බලේට ගෙනාවෙ,
උබල විරුද්ද උනාට කමක් නැ , අධිවේග ගහද්දිත් ඕකමනෙ කීවෙ දැන් ඔය යන්නෙ අපුරුවට කට්ටිය , අදායමක් නැ කියුව සුපිරි ප්‍රොපිට් එකක් තියෙනව අධිවේගවලින්, ඒ වගේ තමයි පෝට් සිටියත්, කුහකකම පැත්තකින් තියල බැලුවොත් ධන උල්පතක්...
ගෝඨාභයගේ සෞභාග්‍යය දැක්මේ පෝට් සිටි එක නෑනේ.එයාගෙ ආණ්ඩුවේ ආර්ථික turning point එක මේක නම් මේක වටා නේද ආර්ථික දැක්ම ගොඩනගන්න ඕන?එහෙම එකක් ප්‍රතිපත්ති ප්‍රකාශයෙ නෑනෙ.කොහොමද එහෙම උනේ?ඔයා 2015 ට කලින් කෝමා වෙලා අද ඊයෙ නැගිට්ට්ද යාලු?
සරලයි ඕක සවුබග්යෙ දැක්මද මොකද්ද එකට දැම්මනම් අපෙ මිනිස්සු ජන්දෙ දෙන්නෙ නෑ. ඉතින් උන්ව රැවැට්ටුව. හැබැයි රවට්ටල හරි මේ වගෙ වැඩ කරන එක හොඳයි. ආයෝජන ගේනෙ නැතුව ලකේ පංකාව දියුණු කරන්න බෑ. ඒ වගේම අකාර්යක්ෂම රාජ්‍ය සේවය යටතේ කොහෙත්ම ආයෝජකයන් එන්නෙ නෑ. උන්ට ලිහිල් නීති බදු සහන ඕනෙමයි. ඕක විතරක් නෙමෙයි privatization නැතුව මේ රට හදන්න බෑ. දුම්රිය, විදුලිය වගේ රෙද්දවල් කරන්න පුලුවන් හැම මගුලම privatize කරන්න ඕනෙ. රජය කරන්න බැරි business වලට අත නොගහ ඉන්න ඔනෙ. තියෙන්න ඕනෙ Regulated pvt companies. අම්මපා ඕක කරන්න එකෙක් නෑ මෙහෙ. ලාවටවත් එහෙම කරන්න හැදුවෙ රනිල විතරයි ඒත් උගෙ අනිත් වැඩ ගූ හැත්තෑවයි.ගෝඨාභයගේ සෞභාග්‍යය දැක්මේ පෝට් සිටි එක නෑනේ.එයාගෙ ආණ්ඩුවේ ආර්ථික turning point එක මේක නම් මේක වටා නේද ආර්ථික දැක්ම ගොඩනගන්න ඕන?එහෙම එකක් ප්‍රතිපත්ති ප්‍රකාශයෙ නෑනෙ.කොහොමද එහෙම උනේ?
විරුද්ධයි . එක අපේ මූදු සීමාවේ එකක් නිල ලෙස (පෙන්නන්නනේ නිල නොලත් ලෙස) චීණයට ලබා දීම.
නව යටත්විජිතවාදයයේ ඇරඹුම සනිටුහන් කරීම
ඕකේ තඹ සතයක් අපේ නොවීම
සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ට
පෝට් සිටිය තහනම් කලාපයක් වීම හෝ යෑමට වත්කමක් නොමැති වීම
ශ්‍රී ලංකාවේ ව්‍යාවස්ථාවෙන් පිට පණවන නීතී පද්ධතිය
ණය බර වැඩි වීම සහ ණය ගෙවාගත නොහැකි වීම සහ රට බංකොලොත් වීමට එය රුකුලක් වීම
පෝට් සිටි ආදායම් රජයේ ආදායමට සොච්චමෙන් දායක වීම සහ පරගැතියන් අපිව හූරන් කෑම
චීණ මිලිටරිකරණයක් අනාගතයේ බලාපොරොත්තු හැකි වීම
අහක යන උන්ගේ රෙද්දවල් ලංකාව මත පතිත වීම (ජපන්නු බෝම්බ දැමීම උදාහරණයක් )