පෝට් සිටියට කැමති විය යුත්තේ ඇයි
බොහොම සරලයි
ජෙප්පෝ අකුල් හෙලන්නේ රටට යහපතක් වෙන දෙකටමයි

බොහොම සරලයි
ජෙප්පෝ අකුල් හෙලන්නේ රටට යහපතක් වෙන දෙකටමයි
පඩේ ගියාට පස්සෙ පු# අතගාලා වැඩක් නෑ. දැන් ගිය එක ගියා. ඕක රජයට පවරගත්ත නම් හැමදාම පාඩු. උබලා අපේ බදු සල්ලිවලින් තමයි පාඩු පියවන්න කබුරන්න වෙන්නෙ.
මගේ දැනුම හැටියට Port City හොද project එකක්...
ප්රශ්නය Port City project එක කරගෙනයන විදිය වැරදි...එකෙන් පස්සේ ලංකාවට පස්සේ වෙන පාඩුව වැඩි..
වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතට නම් ලංකාවට හෙන පාඩුවක් වෙනවා..
Onna okai bam , man umbala wage unta hoyanna kiyanne... nathuva ohoma belle paaluvata oluva hitola thiyena eke therumak nehe. Komath kiyala thiyena dewal wal hatiyata corrupted mind set ekak thiyenne.. okata vachan naasthi karan eka aparaade...hari mama danne ne kiyamu. kiyapan balanna Singapore kiyanne mokadda ehe currency eka economy ekata kawda contribute karanne kiyala ??? deyak ehuwama eka dannawanam answers dapan nikan boruwata thawa questions noda
hari mata therenne uba denna kenek wage. kiyapa deepan balanna port city eken apita thiyana pros against the cons. aduma gane uba methana china unta full owned apita kisima ayithiyak nethi land ekak thiyanawa kiyala wath dannawada ?? eka Singapore walath ehemada ?? uba dannawane mata wada
මහින්ද ගෝඨාගෙ අයියා කියල අමතකද ? ගෝඨා, මහින්ද යටතේ නිළධරියෙක් හැටියට සේවය කලා අමතකද ? මහින්ද චින්තනයෙ තිබ්බ සියල්ල ඉවර කරන්න ගෝඨා ඇවිත් ඉන්නව කිව්වොත් හරි, හැබැයි අතරමැදින් පැනලා යහපාළුවො ටික වැඩෙන් බාගයක් ජෝන්බාස්ට දැම්ම එක තමයි එකම් අවුල.ගෝඨාභයගේ සෞභාග්‍යය දැක්මේ පෝට් සිටි එක නෑනේ.එයාගෙ ආණ්ඩුවේ ආර්ථික turning point එක මේක නම් මේක වටා නේද ආර්ථික දැක්ම ගොඩනගන්න ඕන?එහෙම එකක් ප්‍රතිපත්ති ප්‍රකාශයෙ නෑනෙ.කොහොමද එහෙම උනේ?
මහින්ද ගෝඨාගෙ අයියා කියල අමතකද ? ගෝඨා, මහින්ද යටතේ නිළධරියෙක් හැටියට සේවය කලා අමතකද ? මහින්ද චින්තනයෙ තිබ්බ සියල්ල ඉවර කරන්න ගෝඨා ඇවිත් ඉන්නව කිව්වොත් හරි, හැබැයි අතරමැදින් පැනලා යහපාළුවො ටික වැඩෙන් බාගයක් ජෝන්බාස්ට දැම්ම එක තමයි එකම් අවුල.
තියෙන්නෙ, එව්වගෙන් ආර්ථිකය සහ ආරක්ෂාව කියන් දෙක ගොඩක්ම මහින්දගෙ එව්වත් එක්ක සමානයි. බෙදීමක් තියෙන්නෙ සාමාජීය ( ආගමික , ජාතික දේවල් ), දේශපාලනික සහ නීතිමය වගේ දේවල් වල තමයි. අනික රටේ මහ එකා උන පමණින් ජනතා මුදලින් සුරසැප ගන්න ඕනි නෑ කියන එක තමයි පුද්ගලිකව මා කැමතිම ප්‍රතිපත්තිය. තව නාස්තිය, දූෂණයටත් ටිකා තග ගති පෙන්නන එක... ඔව්වත් ප්‍රතිපත්ති මත වෙන දේවල්ම තමා...Ethakota oi gotage prathipaththi nedda
ඕවා කියන්නෙ දැන්නේ.ජනාධිපතිවරණය මහ මැතිවරණය කාලෙ ඕවා කීවෙ නෑනෙ.ආර්ථික දැක්ම ගැන ඇහුවම වෙනම කතාවක්නෙ කීවේ.මහින්ද ගෝඨාගෙ අයියා කියල අමතකද ? ගෝඨා, මහින්ද යටතේ නිළධරියෙක් හැටියට සේවය කලා අමතකද ? මහින්ද චින්තනයෙ තිබ්බ සියල්ල ඉවර කරන්න ගෝඨා ඇවිත් ඉන්නව කිව්වොත් හරි, හැබැයි අතරමැදින් පැනලා යහපාළුවො ටික වැඩෙන් බාගයක් ජෝන්බාස්ට දැම්ම එක තමයි එකම් අවුල.
පොට් සිටි පනත පාර්ලිමේන්තුවේ සම්මත උනා. අපි එයට පක්ෂනම් ඇයි ඒ කියල කෙටියෙනුත් විපක්ෂනම් ඇයි ඒ කියල කොටාගෙන යමුද ? අදහස් හුවමාරුවෙන් මේක හොඳද නැද්ද කියලා නොදන්න එකෙක්ට තෙරුම් ගන්න පුලුවන්
හරි මොකද්ද කිව්වෙ සහ දැන් නොකරන්නෙ ?ඕවා කියන්නෙ දැන්නේ.ජනාධිපතිවරණය මහ මැතිවරණය කාලෙ ඕවා කීවෙ නෑනෙ.ආර්ථික දැක්ම ගැන ඇහුවම වෙනම කතාවක්නෙ කීවේ.
මෙහෙමයි ඔයා ඕක සුද්ද කරන්නෙ බයියෙක් නිසානෙ.බයියෙක් උනත් ඔයා ගෝඨාභයගෙ සෞභාග්‍යය දැක්ම අතට වත් අරන් නෑනෙ.ආර්ථික දැක්මෙ එක එක අංශ වලින් දියුණු කරන විදිය තියෙනවා.නිකම්ම පොල්ලෙං ගැහුව වගේ රට ස්වයංපෝෂිත කරනවා කියල එක වාක්යෙන් කියල දාල නෑ.දැන් පෝට් සිටි එක ඔය කෑගහන තරම් හැරවුම් ලක්ෂ්‍යයක් නම් ඒකත් ඔතනට ඇඩ් වෙන්න ඕනනේ.ඒ උනාට පෝට් සිටි ගැන එක වචනයක් වත් ඒකෙ නෑ.අඩුම ගානේ ගෝඨාභය ජනාධිපතිහරි මොකද්ද කිව්වෙ සහ දැන් නොකරන්නෙ ?
ආර්ථික දැක්මක පෝට්සිටිය හදලා ඒකෙන් රට දියුණු කරනව කියල කියන්නෙ නැහැ නේද ? ඊට වැඩිය් පළල් මාතෘකාවක් නෙ කියන්නෙ රා ස්වයංපෝෂිත කරනව වගේ. ඊටත් ඕක නතර කරනව කිව්වෙත් නෑනෙ, ඔන්න හම්බන්තොට න්ම් පවරගන්නව කිව්වා.. මේ වෙලාවෙ ඒකට නම් කල්මැරුවට කමක් නෑ.. තිකුණාමලේ තෙල් ටැංකි එහෙම ගන්න ඕනි, අන්න ඒවගේ එව්ව නම් කරන බවට එක්කො කිව්වා, නැත්නම් ව්‍යංගයෙන් හැඟෙව්වා. අපි තවම බලන් ඉන්නවා, ඉවසීමක් ඕනි කාබාසිනියා කරල ගිහින් තියෙන තර්ම ගැනත් පොඩි අදහසක් තියෙනව තදියම් වෙලා දඟලන්නෙ බෑ..
ඔන්න ඔයාට තව් ලේසි කලා...
මම කිව්වෙ උඹ කියල තිබ්බෙ එහෙම කිව්වෙ නෑනෙ කිගන් එකට. සෞභාග්යෙ ද්ක්ම මගෙ ලඟ දැනුත් තියේ.. ඒකෙ ඉතින් ලියලා, නැත්නම් ප්‍රින්ට් කරලා නම් තියේ... ඉතින් පෝට්සිටි ප්ලෑ එක 2015 ට කලින් රිලීස් උනේ ඒක කියවලා නැද්ද, ඒක් මොකටද ආයෙම ගෝඨාගෙ දැක්මටාලුතෙන් දාන්නෙ.බම්මෙහෙමයි ඔයා ඕක සුද්ද කරන්නෙ බයියෙක් නිසානෙ.බයියෙක් උනත් ඔයා ගෝඨාභයගෙ සෞභාග්‍යය දැක්ම අතට වත් අරන් නෑනෙ.ආර්ථික දැක්මෙ එක එක අංශ වලින් දියුණු කරන විදිය තියෙනවා.නිකම්ම පොල්ලෙං ගැහුව වගේ රට ස්වයංපෝෂිත කරනවා කියල එක වාක්යෙන් කියල දාල නෑ.දැන් පෝට් සිටි එක ඔය කෑගහන තරම් හැරවුම් ලක්ෂ්‍යයක් නම් ඒකත් ඔතනට ඇඩ් වෙන්න ඕනනේ.ඒ උනාට පෝට් සිටි ගැන එක වචනයක් වත් ඒකෙ නෑ.අඩුම ගානේ ගෝඨාභය ජනාධිපති
වෙලා තමන්ගෙ ප්ලෑන්ස් පාර්ලිමේන්තුවට පැහැදිලි කරන්න කරන කතාවෙදිත් පෝට් සිටි ගැන වචනයක් කීවේ නෑ. අන්න එතකොට මේ ගහන හැරවුම් ලක්ෂ්‍ය පම්පෝරි මිනිස්සු රවට්ටන්න කියන කතා වෙන්න ඉඩක් තියෙනවා.ඒ වගේම ඔයා නොදන්න නිසා කියන්නම්.කල් මරනව නෙවෙයි හම්බන්තොට වරාය කවදාවත් පවරගන් නෑ.ගෝඨාභය ලොක්ක වගේ ඉන්දියාවට ගිහින් පවරගන්නව කියල පම්පෝරි ගැහුවා.ඊට පස්සෙ ලංකාවට ආවට පස්සෙ චීනෙ උන් ටිකක් එක්ක සාකච්ඡාවක් තිබ්බා.ඊට පස්සෙ බල්ලෙක් වගේ කීවා හම්බන්තොට ගිවිසුමේ අවුලක් නෑ ඒක නිසා ඒක දිගටම පවත්වා ගන්නවා කියල.ඔන්න ඔහොමයි උනේ.