PORT CITY 2

leaveIT

Member
Jul 16, 2015
77
4
0
Port city ගිවිසුම

අදවෙනකමුත් රජ්ය සහා CCCC එක්ක තියෙන agreement එක එලියට දාලා නැහැ. නමුත් එකේ තියෙන සමහරක් දෙවල් (Clauses) එලියට ඇවිත් තියෙනවා.
එකක් තම්යි ඔය අයිතිවාසිකම (Land ownership). එකෙන් කියන්නේ ඔය මුහුදෙන් ගොඩකරන ඉඩම (Reclimed land ) හෙක්ටයාර 233 කියලා, හෙක්ටයාර 233 න් CCCC රජයට (ලන්කාවට ) 125ක් දෙනවා නොමිලේ (Free hold basis) ඉතුරු 108න් 20ක් CCCC ට අයිති වෙනවා පූර්ණ කාලීනව (full time ownership) ඒ කියන්නේ චීනයට ඉතුරු 88 CCCC පාවිචි කරන්වා ලීස් ක්රමය (lease hold basis) යටතේ අවුරුදු 99 ඒ කියන්නේ (ලන්කාවට හම්බවෙනවා අවු. 99 පස්සේ) හැබැයි අර 20 නම් කවදාවත් ලන්කාවට හ්ම්බෙන්නැ. ඒ හෙක්ටයාර 20ට අමතරව මුහුදු සීමාවත් අයිතිවෙනවා චීනෙට (CCCC) අන්තර්ජාතික මුහුදු සීමාව වෙනකම්, ඉතින් අපේ නාවික හමුදාවටවත් ඔය සීමාවට යන්න බැහැ.

This should be removed from the agreement indefinitely