Port city giya aya

RoyalBlu

Well-known member
  • May 26, 2021
    499
    333
    63
    Port city giya aya innawada? ekata yanna appointment danna app ekak thiyenawada? Giya kenek wistara tiak danna puluwanda? Entry fees? Time limit? Food pricing ehema.
     
    • Like
    Reactions: AnuradhaRa

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Port city giya aya innawada? ekata yanna appointment danna app ekak thiyenawada? Giya kenek wistara tiak danna puluwanda? Entry fees? Time limit? Food pricing ehema.
    I went in there sometime around last November because my son was curious and wanted to take a look. No crowds at all (it was a weekday). There is food available, almost all are muslim joints. The sight seeing crowd was predominantly muslim too.
    We just bought a takeaway to try - Negombo layered rice with squid, with extra squid added - about Rs 3000 a pack but enough for two easily or three.

    There are boats (both powered and row boats) and other water sports equipment that could be hired.
    Pleanty of parking was available. Toilet use is Rs 50 .... plus Rs 20 more if you need tissues as well.

    Nothing much. If you happen to pass by just drop by.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Api giya Wesak davase edanan baluwe ne.. habai app eken booking ekak dala giye.... food court area eke tiyenava hattiye kema dena Negombo name aka tiyena place ekak eke tama kema labama....rasath avulak ne
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,513
    113
    Kandakadu
    මමත් ගියා කාර් එකේ.මොකුත් බැලුවෙ නෑ..පාරවල් වල යන එන පැත්ත තමා අවුල්.
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,513
    113
    Kandakadu
    monawada thiyenne balanna??
    මොන පස්චාත් භාගයක්වත් නෑ..ආටිෆිශල් බීච් කියලා එකක් පැත්තට ගියා. අර මායිම් ගම්මාන වල වගේ වට කරපු ගෙවල් තියෙනවා. සුද්දො දාඩිය පෙරාගෙන ඉන්නවා. පවු
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මොන පස්චාත් භාගයක්වත් නෑ..ආටිෆිශල් බීච් කියලා එකක් පැත්තට ගියා. අර මායිම් ගම්මාන වල වගේ වට කරපු ගෙවල් තියෙනවා. සුද්දො දාඩිය පෙරාගෙන ඉන්නවා. පවු

    owa balannada ban me yakka puththu yanne, munta pissuda.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,415
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්
    කෑම නං ගන්න දෙයක් නෑ

    කෝපි එකක් විතරයි බිව්වේ පල් වතුර වගේ
    ඩම්ප්ලිං ඩිපිං සෝස් එකට කොත්තමල්ලිත් දාලා, පිටි ගුලි වගේ ඩම්ප්ලිං තිබ්බේ

    අඩු කුලේ වයිබ් එකට හරි යන්න හදපු ස්පොට් එකක්.

    කාක්කෝ රෙනවා පුටු මේස වලට, මිනිස්සුත් කිසි චාරයක් නෑ
    ටික් ටොක් පික්කොන්ට හොදයි.

    වැසිකිලියට 50ක් ගන්නවා, කිසි පිරිසිදු කමක් නෑ.

    පොඩි උන් ටිකකටනං මැරෙනකං නාපං කියලා දාලා තිබ්බෑකි මොකද water breaker එක නිසා රැල්ල නෑ
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,816
    1,429
    113
    ගෙදර
    mama masa deka kata wage kalin giya..
    nikan ma athulata yanna dunna. monavath check kare na.. appointment dammeth na ahuveth na apen