Portable හාර්ඩ් ඩිස්ක් 500 GB
දැනට ලංකාවෙ ගන්න තියෙන හොදම පෝර්ටබල් හාර්ඩ් ඩිස්ක් එක මොකක්ද 500 ජීබී ? මට දෙකක් ගන්න ඕනෙ. මොකක්ද හොදම ? ඉමේෂන් ගන්න එපා කිව්වා අදුරන කෙනෙක්.
මචන්ලා සෝබනේට කියනවා නෙවේ. අධිමිල උනාට කිසිම ප්රශ්ණයක් නැහැ සුපිරිම ඒවා වෙන්න ඕනෙ. ඩේටා ට්රාන්ස්ෆර් වේගය ගොඩාක් වැඩි වෙන්න ඕනෙ. අධිමිල උනාට කිසි අවුලක් නැහැ. ලංකාවේ වොරන්ටි තියෙනවා වෙන්නයි ඕනෙ.
මේවා කොහොමද ? මේ බ්රෑන්ඩ් හොදයිද ?
Seagate 500 GB
Click for full version
Price
Rs. 8500.00
Specification
Dimensions: 5.12" x 3.15" x 0.49"
Weight: 5.64 oz.
Drive type: 2.5" 5400-rpm drive
Speed: Undisclosed
Power source: Bus-powered
Software bundle: Seagate Manager
Warranty
3 Years
---------
Portable Hard Disk
Capacity: 500gb
Brand:Transcend
Manufacturer:Transcend
Model: TS500GSJ25D2
දැනට ලංකාවෙ ගන්න තියෙන හොදම පෝර්ටබල් හාර්ඩ් ඩිස්ක් එක මොකක්ද 500 ජීබී ? මට දෙකක් ගන්න ඕනෙ. මොකක්ද හොදම ? ඉමේෂන් ගන්න එපා කිව්වා අදුරන කෙනෙක්.

මචන්ලා සෝබනේට කියනවා නෙවේ. අධිමිල උනාට කිසිම ප්රශ්ණයක් නැහැ සුපිරිම ඒවා වෙන්න ඕනෙ. ඩේටා ට්රාන්ස්ෆර් වේගය ගොඩාක් වැඩි වෙන්න ඕනෙ. අධිමිල උනාට කිසි අවුලක් නැහැ. ලංකාවේ වොරන්ටි තියෙනවා වෙන්නයි ඕනෙ.මේවා කොහොමද ? මේ බ්රෑන්ඩ් හොදයිද ?
Seagate 500 GB
Click for full version
Price
Rs. 8500.00
Specification
Dimensions: 5.12" x 3.15" x 0.49"
Weight: 5.64 oz.
Drive type: 2.5" 5400-rpm drive
Speed: Undisclosed
Power source: Bus-powered
Software bundle: Seagate Manager
Warranty
3 Years
---------
Portable Hard Disk
Capacity: 500gb
Brand:Transcend
Manufacturer:Transcend
Model: TS500GSJ25D2
Last edited:



