Portable හාර්ඩ් ඩිස්ක් 500 GB

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Portable හාර්ඩ් ඩිස්ක් 500 GB

    දැනට ලංකාවෙ ගන්න තියෙන හොදම පෝර්ටබල් හාර්ඩ් ඩිස්ක් එක මොකක්ද 500 ජීබී ? මට දෙකක් ගන්න ඕනෙ. මොකක්ද හොදම ? ඉමේෂන් ගන්න එපා කිව්වා අදුරන කෙනෙක්. :oo::baffled: මචන්ලා සෝබනේට කියනවා නෙවේ. අධිමිල උනාට කිසිම ප්‍රශ්ණයක් නැහැ සුපිරිම ඒවා වෙන්න ඕනෙ. ඩේටා ට්‍රාන්ස්ෆර් වේගය ගොඩාක් වැඩි වෙන්න ඕනෙ. අධිමිල උනාට කිසි අවුලක් නැහැ. ලංකාවේ වොරන්ටි තියෙනවා වෙන්නයි ඕනෙ.

    මේවා කොහොමද ? මේ බ්‍රෑන්ඩ් හොදයිද ?

    Seagate 500 GB


    Click for full version
    Price
    Rs. 8500.00
    Specification
    Dimensions: 5.12" x 3.15" x 0.49"
    Weight: 5.64 oz.
    Drive type: 2.5" 5400-rpm drive
    Speed: Undisclosed
    Power source: Bus-powered
    Software bundle: Seagate Manager
    Warranty
    3 Years

    ---------
    Portable Hard Disk

    Capacity: 500gb
    Brand:Transcend
    Manufacturer:Transcend
    Model: TS500GSJ25D2

     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    mama gava tiyenne Transcend ekak. tawa WD , Toshiba hondai

    Maath ahala thiyena widiyata nam Transcend thamai hondai kiyanne..:yes:

    seagate nam patta machan, mam ebay gennuwa refurbish ekak 2009.thama weda gindara wage 250GB

    ehemada,
    man meka ganna haduwe,

    Portable Hard Disk

    Capacity: 500gb
    Brand:Transcend
    Manufacturer:Transcend
    Model: TS500GSJ25D2
     

    prasadindika

    Junior member
  • Jan 18, 2007
    205
    22
    18
    Imation 1 TB is around 16500
    500 GB around 11500 from PanAudio


    I'm using 3 X 1TB and 1 X 320GB more than 2 years so far no problem
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    Transcend,WesternDigital,Toshiba hodai machan, USB 3.0 thiyena ekak ganna, lankawe okkoma wage USB2.0 Thiyenne, mona brand eke unath usb2.0 ewwa slow. loku files transfer karaddi hodata denanawa eka. den ena, lagadi apu lap wala eka usb3.0 port ekak wath thiyenawa eka nisa mokak gaththath usb3.0 thiyena ekak ganna.
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    mama eBay eken gaththa Seagate 2TB ekak USB 3.0 patta speed machan supiri kalin thibuna WD ekatath wada speed eka wadi mata meke

    ---

    LK wala Seagate Expansion 2TB ekak keeyak wenawada bun.